මම 2021 දී ගත්ත Soundpeats Truair 2, ගත්ත දවසේ ඉඳන් ම ලැප්ටොප් එකට connect කරලා තියෙන්නේ. 100% use කරන්නේ office එකේ MS teams calls, meetings, online trainings වලට. noise cancellation එකත් හොඳයි. මගේ background noise එක listeners ලට ඇහෙන්නේ නැ.
Sound quality එක Base එක OK. තාම වැඩ, battery life එක හොන්දයි, තාම කවදාවත් වැඩක් කර කර ඉන්න වෙලාවක battery dead වෙලා නැ
මේක ear bud එකක් නෙවෙයි, ඒ නිසා දෝංකාරයක් එන්නේ නැ. ඒ වගේම වෙන office එකේ ඉන්න කෙනෙක් කතා කරන එකත් මට ඇහෙනවා, ear buds ගහ ගත්තම වටේ පිටේ වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැ.
මේකේ එකම අව්ලකට තියෙන්නේ පැය කට වඩා දා ගෙන ඉන්න කොට කණ රිදෙනවා plastic නිසා, එකට rubber sleeves ගත්තම හරි.
ගන්නවානම් Soundpeats එකක් ගන්න, price එක හා quality එක හොඳයි.

bump 