උබලා use කරන speakers මොනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොනවද use කරන speakers. JBL එහෙම පට්ට ගණන්නෙ දැන්. හොඳ sounds ඇහෙන්න නම් boombox 2 එකක්වත් ගන්න වෙයි නේ?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    2009 ගත්ත ඒකක්. තවම වැඩ. සවුන්ඩ් හොදයි
    සොනිගියර් වගේ චයිනීස් ඒකක්.
     
    • Like
    Reactions: revox and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙඩ් සෙට් තමා ඉතින් දැන් නම්. කම්පැනි එකෙන් මේ සැරේ ඇප් එකට දානවා කිව්වා බඩු ටික ගන්න. හොද එකක් ගන්න ඕනේ බලල
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,732
    113
    Kandy
    microlab 2.1 ekak use karanne 2008 gatte 2900k wage une etakota danuth echara ganan ne mam ahitanne

    280-BT-1000x1000.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    Genius 5.1 සබ් එක. 2010දි වගේ ගත්තෙ.

    අනික JBL GO3 AA copy එකක්. මේකෙ හිටපු rlt4u කියන ඩෑල් එකෙන් ගත්තෙ.
     
    • Like
    • Love
    Reactions: HAneo and NRTG

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    PC ekata headset witharayi - Audiotechnica athm50x
    Phone 1ta JBL charge 4 eka use wenawa. Nathnam Sony WH1000XM4 headset eka.

    Asayi hoda bookshelf speakers set ekak ganna.salli thamayi prashne.
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,120
    113
    - උඩරට -
    microlab 2.1 ekak use karanne 2008 gatte 2900k wage une etakota danuth echara ganan ne mam ahitanne

    280-BT-1000x1000.jpg
    ඒ කාලේ මම ගන්නකොට 3500 යි උනේ දැන් කීයක් වෙයිද ??
    තවම තියෙනවා බඩු..
    ඔය මොඩෙල් එක විතරයි හොඳ ලෙඩ නැති
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    lenovo he05 neck band එකක් තියනවා ඒක කොහෙ හරි යනකොටයි රෑට මනෝපාරක් ගහගෙන සින්දුවක් අහන්නයි use කරනවා ආයෙ ඉදලා හිටලා සද්දෙට සින්දුවක් අහන්න අවුරුදු 5 කට කලින් වගේ ගත්ත langjing sub එකක් තියේ usb වලින් power දෙන ඒක ඇති මගෙ කාමරේටම ඇහෙන්න සින්දුවක් දාගන්න