මොනවද use කරන speakers. JBL එහෙම පට්ට ගණන්නෙ දැන්. හොඳ sounds ඇහෙන්න නම් boombox 2 එකක්වත් ගන්න වෙයි නේ?
ඒ කාලේ මම ගන්නකොට 3500 යි උනේ දැන් කීයක් වෙයිද ??microlab 2.1 ekak use karanne 2008 gatte 2900k wage une etakota danuth echara ganan ne mam ahitanne
![]()