උබලා_ළමයි_කීයක් හදනවද?

ළමයි කීයක් හදනවද

  • එක්කෙනයි

    Votes: 12 10.4%
  • දෙන්නයි

    Votes: 45 39.1%
  • තුන්දෙනයි

    Votes: 32 27.8%
  • හතරදෙනයි

    Votes: 11 9.6%
  • පස්දෙනයි

    Votes: 15 13.0%

  • Total voters
    115

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    60000ක පඩියට එකද බං පුළුවන් :shocked:

    මේ අධ්‍යාපන ඇමතීම කියලා තියෙනේ ළමයෙක්ට අද කාලේ යන වියදම..:D


    12392022_841798629270884_2979856379228034085_n.jpg
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    ඔක්කෝටම කලින් කියමුකෝ බලන්න මොකෝ මේ "පහෙන්" නතර කරල තියෙන්නේ කියල.? :nerd::rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    මම නම් ඉතින් හැම දෙයක්ම කාලයාට බාර දීලයි තියෙන්නේ.......
    එම හේතුව නිසා එක්කෙනාද දෙන්නද කියන දේත් කාලයා විසින්ම තීරණය කරනු ලැබේ. ;)
    :rolleyes::lol:

    එහෙම කරන්න එපා..උබ ලයිෆ් එක දැන්මම ප්ලෑන් කරපන්.ප්ලෑන් කරන්නේ නැතුව ජීවත් වෙන එක හරියට ගාල කඩා ගත්ත හරකා වගේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    ඔක්කෝටම කලින් කියමුකෝ බලන්න මොකෝ මේ "පහෙන්" නතර කරල තියෙන්නේ කියල.? :nerd::rofl:

    මගේ කතාවේ පහ ඇතුලත් නිසා..:)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මචන් උබලා ළමයි කීයක් හදනවද?මම නම් එක්කෙනයි..මම ලංකාවේ හිටියොත් මගේ ආදායම මාසෙකට හැට දාහක් වගේ.මගේ ආදායමේ හැටියට මට හදන්න පුළුවන් එක්කෙනයි..මම අදුනන එකෙක් ඉන්නවා උගේ හෙන ලොකු ටෝක්ස්.සිංහලයන්ව රැක ගන්න ජාතිය වැඩි කරන්න ඕන කියනවා...බොරුවට සිංහයෙක් වගේ ගොරවනවා..ඌ ළමයි පහක් හදනවා කියලා හැම එකාටම කියලා..දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.ඌ එරිලා ඉන්නේ..දැන් ඌ රට..ළමයි,වයිෆ් ලංකාවේ..මට මේ ලගදි ඌව හම්බ උනා..දැන් නම් ළමයි පහක් හදනවා කියන එක අමතක වෙලා වගේ ඉන්නේ..:lol:.මම නම් කියන්නේ ලෝකෙට පේන්න ළමයි හදන්නේ නැතුව එකෙක් හරි කමක් නැහැ හරියට හැදුවොත් රටට වැඩක් වෙයි..එහෙම නේද..පුළුවන් අය නම් හැදුවට කමක් නැහැ..ඒත් අම්මා තාත්තා දෙන්නම ළමයින්ට ඕන.අම්මා ලංකාවේ ළමයි එක්ක,තාත්තා සල්ලි හොයන්න රට ගිහින් තේරුමක් නැහැනේ..මුස්ලිම් අයට නම් පල්ලි වලින් උදව් කරනවා..අපිට මොකාද උදව් කරන්නේ..දෙන්නම වැඩට ගියොත් ළමයි බලාගන්න වෙන්නේ අපේ අම්මලා තාත්තලට..ඒ මිනිස්සු අපිව හදන්න මැරිලා මැරිලා අන්තිමට අපේ ළමයිව හදන්නත් මැරෙනවා..ඒ අයට ඒ අයගේ අන්තිම කාලේ නිවී සැනසිල්ලේ ඉන්න දෙන්න ඕන නේද.අඩුම ගානේ අපි බැන්දට පස්සෙවත්..අඩුම ගානේ දැන් ළමයෙක්ට දෙන නිල ඇදුමටත් කෙලවන්න නේ හදන්නේ.අපිට නම් ok ඒත් අපිට වඩා දුප්පත් අයට ඒක දරා ගන්න බැහැ..ඉතින් මම නම් කියන්නේ තමන්ට පුළුවන් විදිහට ළමයෙක් හදලා ඒ ළමයට සලකන එක තමා වැදගත්.දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි නේ.හැමදේටම සල්ලි..උබලා මොකක්ද හිතන්නේ මේ ගැන?

    5ක් - 10ක් හැදුවත් වැඩක් නැහැ,ඒ හදන ළමයින්ට රට ජාතිය ගැන හැගීමක් නැත්නම්..හවසට අඩියක් ගහලා ,රැට ක්ලබ් යන,අන්තිමට බඩු ගහන ළමයි හදලා වැඩක් නැහැ..

    මෝඩ මතයක් වැඩි වියෙන් දරුවෝ හදන්න කියන එක..

    හදන්නේ 1 උනත් හරියට හදනවා නම්,පොඩි කාලෙම රට ගැන හැගීමක් දීලා,රටට ආදරේ කරන කෙනෙක් හදනවා නම් මෝඩයෝ,බාල් නටන කාලකන්නි 10කත වඩා වටිනවා :)

    බැදලා නැහැ ඔයි,ඔය මට නිකන් හිතුන දෙයක් කිව්වේ..අද කාලේ දකින දේවල් දැකලා :dull:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    5ක් - 10ක් හැදුවත් වැඩක් නැහැ,ඒ හදන ළමයින්ට රට ජාතිය ගැන හැගීමක් නැත්නම්..හවසට අඩියක් ගහලා ,රැට ක්ලබ් යන,අන්තිමට බඩු ගහන ළමයි හදලා වැඩක් නැහැ..

    මෝඩ මතයක් වැඩි වියෙන් දරුවෝ හදන්න කියන එක..

    හදන්නේ 1 උනත් හරියට හදනවා නම්,පොඩි කාලෙම රට ගැන හැගීමක් දීලා,රටට ආදරේ කරන කෙනෙක් හදනවා නම් මෝඩයෝ,බාල් නටන කාලකන්නි 10කත වඩා වටිනවා :)

    බැදලා නැහැ ඔයි,ඔය මට නිකන් හිතුන දෙයක් කිව්වේ..අද කාලේ දකින දේවල් දැකලා :dull:

    :)එලස්..ඔන්න ඕකම තමා මාත් කියන්නේ.අපි කරන්න ඕන අපිට පුළුවන් දේ..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :)එලස්..ඔන්න ඕකම තමා මාත් කියන්නේ.අපි කරන්න ඕන අපිට පුළුවන් දේ..

    බහුතර මෝඩ මතයක් වැඩියෙන් කට්ටිය හිට්යොත් හොදයි කියන එක..

    හොදම උදහනයක් කියන්නම්,රිදෙවිද මන්දා :lol:

    ලංකාවේ ප්‍රසිද්ද දුවර් තුන් දෙනෙක් ඉන්න පවුලක්..

    ලොකු දු බැන්දා දැන් මණ්ඩලේ කචල්.දරුවෝ හිටියා නම් ඒ දරුවත් අනාත වෙනවා..
    පොඩිම කෙනා ලංකාවට නිදහස ලැබුන දවසේ දන්නෙත් නැහැ :lol:

    තව පවුලක කොල්ලෝ 03 දෙනෙක් හිටියා.. 03 දෙනාගේ කෙරුවාව නිසා අප්පච්චිට දැරූ තනතුරෙන් ගෙදර යන්න උනා :P

    තව බලපන් අපි අතරේම සහජිවන හැත්ත කොයි තරම් ඉන්නවද? :dull: මුන් තමා සිංහලයෝ ටික එකතු වෙන්න යද්දී බෙලි කපන්නේ අනිත් උන්ට වඩා..

    දවසක ලොකු වලියක් එනවා,හොදට මතක තියා ගනින් එදාට අපි පැරදෙන්නෙ අපි අතෙර්ම ඉන්න සහජීවන බල්ලෝ අපිව පවා දෙන නිසා,අද කිව්වා කියලා ලියලා තියා ගනින් :dull::dull:
     
    Last edited:

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    එහෙම කරන්න එපා..උබ ලයිෆ් එක දැන්මම ප්ලෑන් කරපන්.ප්ලෑන් කරන්නේ නැතුව ජීවත් වෙන එක හරියට ගාල කඩා ගත්ත හරකා වගේ.
    කවුද දැන් මෙතන හරකා කියන්නකෝ බලන්න? ? :oo::angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජාති දෙකෙන් එක එක ඉන්නවා බන් දැන් ඇති වගේ .
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    මගේ කතාවේ පහ ඇතුලත් නිසා..:)
    ඔයාගේ කතාව ඇතුලේ පහක් වුනාට අනිත් අයගේ ඊට වැඩි වෙන්න බැරිද කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම? :rolleyes::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: ඔය ප්ලෑන් වැඩක් නෑ බං එකයි කියල ප්ලෑන් කරල හදිස්සියෙවත් තුන් නිවුන් වගේ සෙට් වුනොත් එහෙම කොහොමද ආතල් එක :shocked: :lol::lol::lol:
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    :lol: ඔය ප්ලෑන් වැඩක් නෑ බං එකයි කියල ප්ලෑන් කරල හදිස්සියෙවත් තුන් නිවුන් වගේ සෙට් වුනොත් එහෙම කොහොමද ආතල් එක :shocked: :lol::lol::lol:
    :lol: "වැලේ ගෙඩි වැලට බර නැත" කියල කතාවකුත් තියෙන එකේ හිත හදාගෙන ඕව බාරගන්න සිද්ධ වෙනවා ඉතින්. :eek::lol: