උබලැ කැම්පස් එකෙන් කීයද බං 😄😄

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මේ ඇරඹි තියෙන්නේ කැම්පස් මාතාව ගේ ළමයි ගණින සමයයි.


    ඉස්කොල වලට වඩා අමාරුයි මුන්ට කැම්පස් අතැරගන්න. බමුණු කුලේ


    Think New Amsterdam GIF by NBC
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,932
    113
    ආශ්චර්යමත් රටක

    ලංකාවේ කැම්පස් කියන්නේ නම් ෆෙල් ආයතන ටිකක්
    ඔවගෙන් එළියට එන එවුනුත් එහෙම තමා 🤮

    උබ තරං පාස් එකෙක් මේ තුන් ලෝකෙන් වත් හොයාගන්න වෙන්නෙ නෑ. 🙈🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අපි නම් කොළඹ කැම්පස්
    කැළණියේ එකෙක්ට ජනාධිපති කියන්න බෑ
    අලියාගෙ කනින් රිංගපු අපිට කැළණිය මොක්කුද අයිබෝං

    මගෙ ආසවට t shirt එකක් වත් නෑ.
    දැන් බලෙන් දෙනවා. නැද්ද වට්ඇස් ගෘප් වල
    ------ Post added on Nov 17, 2024 at 4:45 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    jealous neda ubata :lol:
    උබ ලංකාවේ කැම්පස් පොන්නයෙක් නේද🤣
    පුළුවන්නන් නම් ලංකාවේ හොඳ Rank එකක් තියෙන එක යුනිවරසිටි එකක් කියපන් බලන්න පොන්ස් 🤣