උබලැ කැම්පස් එකෙන් කීයද බං 😄😄

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    Its not that hard, but it depends on your degree. If your degree has no industry demand, you will feel that way.
    Agreed 👍

    Mekane bro case eka. Dan api 3 or 4 years degree ekak start karanawa e time ekata thiya market demand eka balala. Eth awurudu 3,4 giyama thiyenne update una wenasma market ekak

    Ithin ara krapu degree eka useless wenna chance eka tynwa

    Anna ekai aula
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සයිකෝ ඇත්තටම ලංකාවේ උන්ට.

    FYI : මෙන්න උඹට ලුණු ඇඹුලෙන් අමතලා එකෙක්.
    Post in thread 'හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?' https://elakiri.com/threads/හෙල්ත්-...ෙහෙම-අවුලක්-ඇවිත්-තියෙද.2185391/post-30335260
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    athathama bn ai me lankawe un moda widiyata kohewath yana school ,campus wage ewai batch age gahaganne amu manasika leddu set ekak ne mun
     
    • Haha
    Reactions: Clockwork

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    මේ ඇරඹි තියෙන්නේ කැම්පස් මාතාව ගේ ළමයි ගණින සමයයි.


    ඉස්කොල වලට වඩා අමාරුයි මුන්ට කැම්පස් අතැරගන්න. බමුණු කුලේ


    Think New Amsterdam GIF by NBC
    ඉස්සර තිබ්බෙ ජාති ආගම් පලාත් බේද, දැන් අලුතින් යක්ක පුත්තු කැම්පස් බේදයකුත් අඳුනලා දීලා තියෙන්නෙ.

    අපි ඉතින් චන්දේ දීපු නැති නිසා මේවට මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින් නොකියත් බෑ. මේ ටික කියන්නම්

    මුන් ටික මෙහෙම පුම්බලා නෑවොත් එහෙම අර ලැට් එකටත් ගමට පෙන්න ඇඳන් යන කැම්පස් ටීශර්ට් එක එහෙම කනපිට ගහලා තමා ඇඳන් යන්න වෙන්නෙ කියලා. 🥴 🥴
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,924
    113
    tracing Geo-location.. ... ...
    සිංහලුන්ට මොකක්හරි group එකක් හරි කල්ලියක් හරි හදාගෙන "අපේ එකෙක්" ගාන්න පුදුම උණක් නේ තියෙන්නේ..
    උන්ට ඒකෙන් තමන් හෙන වැඩක් කළා වගේ feeling එකක් එනවා ඇති..
    මොකෙන් මොකෙන් හරි අපේ අපේ ගගා කෑලි කෑලි වලට බෙදිලා අනිත් උන්ට පුප පෙන්නන එක තමයි කරන්නේ..