උබලැ ගමේ තාක්ශ්ණ නිළධාරියා උබද

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගමේ technician
    අවුලක් වුණාම computer එක අරගෙන library එකට එනවා, මං යනවා වැඩ්ඩා වගේ
    තේකක් එහෙම හම්බෙනවා, එකපාරක් ගෙදරකට එන්න කියලා බතුත් කන්න දීලා එව්වේ :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඉස්සර එහෙමත් කාලයක් තිබ්බා... ආපෝ එපා වෙනව බං... බෑ කියන්නත් බෑ ගමේ දන්න අඳුනන මිනිස්සු හින්ද... දැන් නං එච්චර අවුලක් නෑ වැඩිය ගෙදර නැති හින්ද... අහල පහල උන් නං එනව ඉඳහිට ගෙදර ඉන්න වෙලාවල් දන්න හින්ද...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    අපි කලින් හිටපු පැත්තේදි නම් කට්ටිය ආවා හොයාගෙන ඉලෙක්ට්‍රිකල්, කොම්පියුටර් වැඩවලට. ඇණයක් උනා අන්තිමට. දැන් පදිංචි වෙන පැත්තක. දැන් නම් කිසි වැඩක් නොදන්න ගොබ්බයා වගේ ඉන්නේ. දැන් සැනසිල්ලේ ඉන්නවා බං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    මටනම් එක්කෙනක් හැරෙන්න එහෙම ඇවිල්ලා නැහැ කිසි කෙනක්, අපේ ගමේ කිහිප දෙනෙක් ඇරෙන්න ඔකොම හිතං ඉන්නේ අම්මා ගෙන් කාලා බිලා ඉන්න පට්ට ගොනෙක් කාලකනියෙක් කියලා උන් දන්නේ නැහැ ගෙදර ඉදන් මම කරන දේවල්
    Gamey un EK aawanam thoge andiyaawa dakala un kalakirenawa pnoz.
     
    • Haha
    Reactions: Himazharin

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,234
    113
    අපේ ගමේ නම් මම තමයි,පෝන් එකක් කැඩුනත් pc එකක් කැඩුනත් වයලීන් එකක් කැඩුනත් වාහනයක් කැඩුනත් ඉඩමක් වාහනයක් විකුනන්න උනත් කට්ටිය මාව හොයාගෙන තමා එන්නෙ :ROFLMAO: සමහර දවස් වලට පිටගම් වලිනුත් කට්ටිය එනවා වයලින් එහෙම හදාගන්න:ROFLMAO:


    පොඩි පොඩි වැඩ කරන්නෙ ගලවලා කරලා ලොකු වැඩ කරන් නෑ බැරි නම් shop වලට යවනවා
    මුලින් මම, පස්සෙ අල්ලපු ගෙදර පොඩි එකාව Train කලා. මට එන ඒව එහෙට යැව්ව
     
    • Haha
    Reactions: Himazharin

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගමේ technician
    අවුලක් වුණාම computer එක අරගෙන library එකට එනවා, මං යනවා වැඩ්ඩා වගේ
    තේකක් එහෙම හම්බෙනවා, එකපාරක් ගෙදරකට එන්න කියලා බතුත් කන්න දීලා එව්වේ :lol:
    ඒ ගෙදර මොංගල් කෙල්ලෙක් ඉන්නවා ද
     
    • Haha
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ගමේ technician
    අවුලක් වුණාම computer එක අරගෙන library එකට එනවා, මං යනවා වැඩ්ඩා වගේ
    තේකක් එහෙම හම්බෙනවා, එකපාරක් ගෙදරකට එන්න කියලා බතුත් කන්න දීලා එව්වේ :lol:
    මට නම් වෙන වෙන chance එහෙමත් සෙට් වෙලා තියේ ex කෙරේ තියන දැඩි ආදර භක්තිය නිසා ඒ අවස්තා මගඇරගත්තා
    මුලින් මම, පස්සෙ අල්ලපු ගෙදර පොඩි එකාව Train කලා. මට එන ඒව එහෙට යැව්ව
    උබ අපේ උඩහා ගෙදර එකාද :ROFLMAO:එන්න නම් එපා මාව හොයාගෙන

    මුලින් කියපන් උඹ කොහෙද ඉන්නේ වන්නියෙද?
    me koi hariyeda?
    පොල්ගහවෙල කියලා ටව්න් එකකින් කිලෝමීටර් 10ක් ඇතුලෙ ඉන්නෙ
    ------ Post added on Dec 11, 2022 at 5:11 PM