ඒ අතීතේ නන් ආතල්...
චූටිම කාලේ ගෙදර එකෙක්වත් මට අහුවෙන්න ඔරලෝසු තියන්නේ නෑ මම මස් කරනවා. නැයෙක් වත් ආවට ඔරලෝසු ගලවලා තියන්නේ නෑ... මස් කරනවා සෙනිකව...
Pc හදන්න කියන්නේ ඉතින්. කෑලි ටික ගලවලා ගහන්න. Os දාන්න වගේ ඒව දන්නවා පොඩි කාලේ ඉඳන්.
දවසක් අපේ එකෙක් ගේ නෑ වෙන කෙල්ලෙක් ගේ pc එකක් කැඩිලා කියලා මාව එක්කන් ගියා. දැන් ඉතින් ඩෙස්ක්ටොප් එක බාල හෙන ගේම. අරූ තඩි ඉස්කුරුප්පු නියනක් තියාගෙන අර කෙල්ල ආපු ගමන් එක ඇතුලත දාගෙන එක එක හුත්තවල් කියනවා. වින්ඩෝස් දන්න වෙයි නේද බන්... මම හිතන්නේ වෛරස් ගිහිල්ල... Cd රොම් එකේ අවුලක් වගේ... දන්න ලබ්බවල් ඔක්කොම කියනවා.. කොහොම පැයක් විතර තටමලා ගොඩ දැම්මා. මු හෙන කයිවාරුව... Iskuruppuwat තියාගෙන. මතක් වෙද්දිත් හින යනවා.