උබලැ ගමේ තාක්ශ්ණ නිළධාරියා උබද

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒ අතීතේ නන් ආතල්...

    චූටිම කාලේ ගෙදර එකෙක්වත් මට අහුවෙන්න ඔරලෝසු තියන්නේ නෑ මම මස් කරනවා. නැයෙක් වත් ආවට ඔරලෝසු ගලවලා තියන්නේ නෑ... මස් කරනවා සෙනිකව...

    Pc හදන්න කියන්නේ ඉතින්. කෑලි ටික ගලවලා ගහන්න. Os දාන්න වගේ ඒව දන්නවා පොඩි කාලේ ඉඳන්.

    දවසක් අපේ එකෙක් ගේ නෑ වෙන කෙල්ලෙක් ගේ pc එකක් කැඩිලා කියලා මාව එක්කන් ගියා. දැන් ඉතින් ඩෙස්ක්ටොප් එක බාල හෙන ගේම. අරූ තඩි ඉස්කුරුප්පු නියනක් තියාගෙන අර කෙල්ල ආපු ගමන් එක ඇතුලත දාගෙන එක එක හුත්තවල් කියනවා. වින්ඩෝස් දන්න වෙයි නේද බන්... මම හිතන්නේ වෛරස් ගිහිල්ල... Cd රොම් එකේ අවුලක් වගේ... දන්න ලබ්බවල් ඔක්කොම කියනවා.. කොහොම පැයක් විතර තටමලා ගොඩ දැම්මා. මු හෙන කයිවාරුව... Iskuruppuwat තියාගෙන. මතක් වෙද්දිත් හින යනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,833
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර න කොම්පියුටර් / ෆෝන් කැඩුනම පොඩ්ඩක් බලන්න කියල උස්සන් එනවා. දවසක් කොල්ලෙක්ගෙ උදව්වට කම්පියුටර් එක බලල දෙන්න ගියාම උන්ගෙ තාත්ත මට සද්දයක් දැම්මා.'මෙව දැනගන්න කෝස් කරල තියනවද අනම් මනම් කිවා මට . එදායින් පස්සෙ කාට්වත් උදව් කරන්නෙ නැ. අරන් ආවම මූනටම බැ කියල කියනවා
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    අපේ ගමේ උන් මන් ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නෑ ඒක නිසා අවුලක් නෑ. මන් ගමේ ඉන්නවා කියලා දන්න උනුත් මන් වගේම ගෙදෙට්ට වෙලා ඉන්න උන් ටිකක් ඒක නිසා අවුලක් නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    alen key eken adjust karala baluwe nadda? himin karanna one. rode eka kadenna puluwan force karoth.
    පොඩ්ඩක් adjust කෙරුවා හරි ගියේ නැහැ. එක තමයි වැඩිය සෙල්ලන් දාන්න බයයි කඩලා යයි කියලා
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    පොඩ්ඩක් adjust කෙරුවා හරි ගියේ නැහැ. එක තමයි වැඩිය සෙල්ලන් දාන්න බයයි කඩලා යයි කියලා
    මචන් පොඩ්ඩ පොඩ්ඩ කරන්න ඕනේ.පොඩ්ඩක් කරලා දවසක් විතර තියපන්.කැරකුවට ඒ වෙලාවෙම adjust වෙන්නේ නෑ. ඒකේ හරිම result එක එන්න දවසක්වත් යනවා.දවස් කීපයක් ට්‍රයි කරන්න.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    මචන් පොඩ්ඩ පොඩ්ඩ කරන්න ඕනේ.පොඩ්ඩක් කරලා දවසක් විතර තියපන්.කැරකුවට ඒ වෙලාවෙම adjust වෙන්නේ නෑ. ඒකේ හරිම result එක එන්න දවසක්වත් යනවා.දවස් කීපයක් ට්‍රයි කරන්න.
    තැන්ක්ස් මචන් ට්‍රයි එකක් දෙන්න ඕනේ... :love2: (y)
     
    • Love
    Reactions: ST.PIERRE

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මටත් ඊයේ ඔහොම seen එකක් උනා නේ බන්.. අපේ අල්ලපු ඉඩමේ මන් අර බලු පැටියා දාලා සෙල්ලම් කරව කරව හිටියා.. එතනින් යන ගෑනියෙක් කියනවා ගෙදරට වෙලා නිකං ඉන්න එකේ පාරේ ඉන්න සතෙක් ව හරි බලාගන්න එක හොදයි ලු..:baffled:

    මටත් ඔහොමයි අවුරුදු ගාණක් IT ඉගෙනගෙන ඉගෙනගත්ත දෙයින් රස්සාවක් නොකර ඉන්නවා කියලා හිතන්නේ. Developer ජොබ් එකක් හොයාගන්න බැරි වුනාට පස්සේ මම කලේ තාත්තා කරන වගා වැඩවලට උදවු කරපු එක. ඊට අමතරව microtasking sites වල වැඩ කරනවා. මේ මෑතක් වෙනකන්ම ලැබෙන ආදායමින් ප්‍රශ්නයක් නැතුව ජීවත් වුනා.