උබලෑ ජීවිතෙ හොදම කාලෙ මොකක්ද

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    පාසල් කාලය තමයි. මගේ හොඳම යාළුවා හම්බවුනෙ 6 වසරේ දී. ඌයි මායි දෙන්නම හොඳට පිස්සු කෙලිනවා ඒ කාලෙ. දෙන්නා තාමත් මාසෙකට සැරයක් වත් සෙට් වෙනවා. ඒ හැම වෙලාවක්ම මට වටිනවා. පළවෙනි ක්‍රශ් එකත් ඒ කාලෙම තමයි තිබුණේ. වැඩෙ ගොඩ ගියේ නැහැ තමයි ඒත් කවදාවත් අමතක වෙන්නේ නැති මතක ගොඩක් ඉතුරු වුනා. ඒ ලව් ඒකෙ දුක අහන්න හිටියේත් අරූ ම තමයි.
     
    Last edited: