උබලෑ ජීවිතෙ හොදම කාලෙ මොකක්ද

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    දැන් තමයි.
    Api kochchara dewal saralawa karanna tiyeddi boru wiyadam, boru nasthi karala tiyenne kiyala dan thama therenne

    ex:
    Rasne welawata fan dannama one na
    Bath kanna jathi 3-4k one na
    Podi podi gaman biman thamange waganekin yannama one na
    Kama gas lipema uyanna one na
    Lamainta ugannanna iskole yawana onema na
    Thamange wahaneka gamanak yaddi mechchara kal giya wage wegen yannama one na
    Dawasakata wel 3 aniwaryen kannama one na

    oya wage godak dewal awaboda karagatta kalayak meka. api kochchara sankirna widiyatada jiwath wela tiyenne kiyala dan thama therune.
    Jiwithe sarala bawa apita kiyala dunna Rajapakshalage @mm@!@ H_€@w@&&@ one dala !!!!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හොඳම කාලෙ කිව්වහම ඉතින් ගතවන කාලය සහ අනාගතයට එන්න තියන කාලය හිතන්න බැහැ නෙ ?
    කල් ගත උනහම අතීතය බලද්දි සහ ගතවන කාලයෙ වෙන සිද්ධි එක්ක සසඳල තමා හිතන්න වෙන්න .

    දැනට ගත උන ජීවිතයෙ මගෙ හොඳම කාල ගත්තොත් මගෙ මතකය අනුව .

    2000- 2002 දක්වා එක කාලයක් (පාසලෙ තුනවසර සිට පහ වසර දක්වා
    ඒ කාලෙ මන් ඉස්කොලෙත් දහම්පාසලෙත් ජනප්‍රිය දීප්තිමත් ශිෂ්යයෙක් සහ තාරක විද්‍යාව ගැන ආසාව තීව්‍ර වෙන්නෙත් මේ කලෙ .

    ඊට පස්සෙ නැවත ආයෙත් ඕ ලෙවල් කාලෙ 2007 සහ 2008 වසර මැද.
    පොඩ්ඩක් පෙනුම මගෙ ලස්සන වෙලා තිබ්බ සහ කෙල්ලන්ගෙ ආකර්ශණය ටිකක් ලැබුණ කාලයක්.
    2008 මැද්දෙ මට පොඩි අවුලක් එනව
    ඒ කවුරුහරි ගුරුකමක් කරලද මගෙ පවුලෙ අවුලක්ද මගෙ අවුලක්ද දන්නෙ නැහැ මට ඕ ලෙවල් කිට්ටු කරල සේරොම අමතක වෙනව පාඩම් කරපුවා .
    පස්සෙ බොහොම අමාරුවෙන් පන්සල් ගිහින් හිත හදාගෙන ගේමට බැහැල ඕ ලෙවල් යන්තම් ගොඩ දානව.

    ඔන්න ඕ ලෙවල් කරල ඉවර වෙල ගෙදර ගිටිය කාලෙ අන්න ආයෙත් හොඳ කාලයක් .
    මට ඉන්ටර්නෙට් එක හම්බවෙන්නෙ මෙ කාලෙ.


    ඊට පස්සෙ ඒ ලෙවල් මැත්ස් කරන්න පන්ති යනව.
    ඉස්කොලෙ යනව ඔන්න අර ඕඅ ලෙවල් වෙනකන් හිටිය බොක්කෙ උන් ගොඩක් තරහ වෙනව.
    මොකද උන් හිතුවෙ නැහැ අපි මැත කරයි කියල .

    ඒ ලෙවල් කාලෙ ටිකක් චොර කාලයක් ගොඩක් පැති වලින් .
    හැබැයි ඉන්ග්‍රිසි කතා කරන උනන්දුව වගෙම මට තිබ්බ සොෂල් ෆොබිය ගතිය මන් නැති කරගන්නෙ මේ කාලෙ

    කොටින්ම සෙට් එකක් ඉස්සරහ කත කරන්න බයෙ හිටිය මම ඉස්කොලෙ සයන්ස් ඩේ එකෙ ප්‍රධන නිවේදයත් වෙනව.

    ඒ ලෙවල් කාලෙ මට මිත්‍රයො ගොඩක් අඩු වෙනව මොකද මගෙ බොක්කෙ මිතුරො බහුතරය ඕ ලෙවල් ෆේල් ,එක්කො ආර්ට් නැත්තම් කොමර්ස් .
    මැත්ස් බයො පන්ති වල හිටියෙත් අමු නන්ගි ටයිප් උන් .
    හරිහමන් කෑල්ලක්වත් හිටියෙ නැහ මැත්ස් බයො පන්ති වල.

    ආයෙත් ඒ ලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ සයන්ස් ඩේ එක කරන්න ගිය ඉස්කොලෙ ප්‍රතිඵල එනකන් .ඒකත් ජිවිතෙ හොඳ කාලයක්.

    ඊට පස්සෙ ආයෙ ජාව එකෙ කොර්ස් එක කරන්න ගිය මුල් කාලෙ .
    ඒකත් ටිකක් හොඳ කාලයක් .
    ඊට පස්සෙ 2014 දි රට ගිය කාලෙ .

    එතනින් පස්සෙ මට ජීවිතෙ හොඳයි කියන්න පුළුවන් විෂේශ කාලයක් සෙට් උනෙ නැහැ අද වෙනකන් .
    ඉස්සරහට බලමු .
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,316
    5,417
    113
    Panadura
    Grade 3 - 5 (1997 -1999) :love::love::love:
    කැප්රෝල් එක්ක ගන් ෆයිට්, අයිස් ප්‍රයිස්, මවුන්ටන් බයික්, වෝකි ටෝකි එක්ක සෙල්ලම් කරපු කාලේ.
     
    • Like
    Reactions: Walter White