උබලෑ ජීවිතෙ හොදම කාලෙ මොකක්ද

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හොඳම එකෙන් කෙළ වුණා. ලව් ඔලුවට ගහලා තමයි ඒක උනේ. ගොඩක් දේවල් වෙනස් උණා එතනින් පස්සෙ. 😔😔😔
    Ithin ban uba engineering giya neh al goda dala
    Nothing to worry about though?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    Ithin ban uba engineering giya neh al goda dala
    Nothing to worry about though?

    පහු වෙලා ගියේ බන්. ඒ ගිහිල්ලත් කෙල උනා. ලව් ඔලුවට ගැහුවම මට මුකුත් කරගන්න බෑ. පට්ට මෝඩයා මම ඒ අතින් නං. දැන් තේරිලා හැදිලා ඉන්නෙ. ඒ උනාට අර කාලෙ ගිහින් ඉවරයිනේ. :(

    මං කල්පනා කරේ OL වලට කලින් වගේම ගෑණු ගැන හැඟීමක් නැතුව හිටිය නං අද මේක වගේ තැනක ඉඳියිද කියලා. 🤔
     
    • Like
    Reactions: sleeping_fox

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    පහු වෙලා ගියේ බන්. ඒ ගිහිල්ලත් කෙල උනා. ලව් ඔලුවට ගැහුවම මට මුකුත් කරගන්න බෑ. පට්ට මෝඩයා මම ඒ අතින් නං. දැන් තේරිලා හැදිලා ඉන්නෙ. ඒ උනාට අර කාලෙ ගිහින් ඉවරයිනේ. :(

    මං කල්පනා කරේ OL වලට කලින් වගේම ගෑණු ගැන හැඟීමක් නැතුව හිටිය නං අද මේක වගේ තැනක ඉඳියිද කියලා. 🤔
    සමහරුන්ට ගැණු මොටිවේෂන් එක සමහරුන්ට එහෙම නැහැ .

    මට ගොඩක්ම සුභ උනෙ මන්ම ගොඩනගාගත්ත දෙවල් වලදි .
    ම ගොඩ නගාගත්ත මිත්‍ර කම්
    මා ගොඩ නගාගත්ත දැනුම වගෙ දෙවල්.
    මට කෙල්ලො සමහරක් තැන් වලදි මොටිවේෂන් එකක් .
    ඒ කිව්වෙ හොඳට අඳින්න පලඳින්න වගෙ ,එතකොට ඉන්ග්‍රිසි කතා කරන්න උනන්දුව එන්නත් එක හ්වර්හුවක් කෙල්ලෙක් නිසා.
    එකිට පෙන්න ලොකු කම් දාන්න .

    මට කෙලවුනෙ අපෙ පවුලෙ උන් නිසා.
    විෂෙශයෙන් අපෙ අම්මගෙ පැත්තෙ උන්.
    අමුම සක්කිළි .

    සහ අපෙ පවුල ගැන ඔනිවට වඩා හිතන්න ගිහින් තම කෙළවෙච්ච තැන් වල කෙළෞනෙ
     
    • Like
    Reactions: shenat

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    OL iwara wela result enacanasa thunayi
    Cotuwe wada carapu caleyi withrayi

    A decath pul ma athal na eth boho durata hndayi

    Anith cala nm occoma pul depressed
    Danuth depressed wela inne
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Hong-Kong life, good working conditions, money, living condition and good social life, night life , met / move with a lots of people, all stops after company relocate me to another country
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    Hong-Kong life, good working conditions, money, living condition and good social life, night life , met / move with a lots of people, all stops after company relocate me to another country
    Dan khethee inne