උබල ඇපල් ෆෝන් ගන්න ෂොප් මොනාද ලංකාවේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Luxury X + Rooter = ?
    Applr Asia
    Ideamart
    Celltronics,, ඔය වගෙ ඒවගෙන්ද?

    Hand Carry කරල ගෙනත් නෙහ් ඕකුන් ඕව විකුනන්නෙ?

    TRCSL Approved ද ඒවා?

    Authorized dealers ල්ගෙන් ගන්න ගියොත් විකිණෙනවා :baffled:

    ඒ වුනාට අර උඩ කීව ශොප් වලත් ගාණ වැඩීනෙ බන්. ඩොලර් එකේ ගාන ඇපල් සයිට් එකේ දාල තියෙන price වලින් වැඩි කරල බැලුවම Authorized dealer නොවන උන්ගෙත් 60k වගෙ ගණන් වැඩිනෙ බන් හුත්ත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721

    හුත්තො පොඩ්ඩක් february මැද වගේ වෙනකන් හිටපන්. මොකද TRC සීන් එකත් එක්ක phone වලට මොනා වෙයිද දන්නෙ නෑ. TRC උන් කියපු එක කලොත්, උඹට ගොඩක් තම්බි පොට් වලින් ගන්න බැරි වෙනවා. එහෙම උනොත් import කරන උන්ගෙ monopoly එකට තමා උඹට සෙට් වෙන්නෙ.
     
    • Like
    Reactions: Erzo

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    mama 2018 di gaththa oppo phone ekak gaththa 13000kata.eka thama mage palaweni smart phone eka.ethakan pawichchi kara 11100 ekak.thamath mama pawichchi karanne e oppo phone eka.ekama parak side key eka kadila hadagaththa.echchrai. apple walata kittu wenne amarui bosa.api nirdhana panthiye
     
    • Like
    Reactions: Erzo

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    1st eka Abans ( abans warranty )
    2nd Dialog ( Dialog warranty )
    3rd Dialog ( Abans warranty )
    Gnextstore ( Gnextstore warranty )
    Thundermac ( Gnextstore warranty )
    mama hithane dan dialog dene Gnextstore warranty,

    so far all from Authorized dealers :yes: Tama 1st 5S phone eka charge kaama on wenawa, eka phone ekka wath upset une n screen eka tama del karagane bima watilama. ekaka nam pole gahala screen eka giya but case ekak nathuwa data move karagatha :lol:
     
    • Like
    Reactions: Erzo

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    1st eka Abans ( abans warranty )
    2nd Dialog ( Dialog warranty )
    3rd Dialog ( Abans warranty )
    Gnextstore ( Gnextstore warranty )
    Thundermac ( Gnextstore warranty )
    mama hithane dan dialog dene Gnextstore warranty,

    so far all from Authorized dealers :yes: Tama 1st 5S phone eka charge kaama on wenawa, eka phone ekka wath upset une n screen eka tama del karagane bima watilama. ekaka nam pole gahala screen eka giya but case ekak nathuwa data move karagatha :lol:

    dialog , abans wala ban parana models ganna naane. latest models tika arenna
     
    • Like
    Reactions: Erzo and ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    dialog , abans wala ban parana models ganna naane. latest models tika arenna
    Yes oba hari dan paranna ewa ganna na, 13 waling wage tama dan ganan wene old model ekak hoyanawanam

    Mage 1st eka gaththe Abans 12 years back wage, 2nd eka gathe dialog ...

    Gnextstore tama Authorized dealer, unge site eke iPhone 11 dala tibata stock na lu.
     
    • Like
    Reactions: Erzo

    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    දැන් නම් ගන්න වෙන්නේ authorized dealers ලාගෙන් හරි, authorized dealer import කරපු ඒවා විකුණන ෂොප් වලින්. ගාන කොහොමත් authorized dealers ගේ ගානම වෙයි.
    Hand carry ඒවාට අද ඉඳන් TRCSL approval නැ නේ. උන් ඒවාට tax ගෙවල approval ගත්තොත්, ඒවත් dealer price හෝ ඊටත් වැඩි වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Erzo

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    Apple lage retail prices ekka godak wenasak na ne bn mehe prices oya apple asia wala wage

    Eg - 16pm $1200 without sales tax in US, which is 360K
    Mehe 375-390 range eke tiyenawa ne

    Hariyata tax gewanawa nam VAT add wenna onee bn
    At least 100K tax ekak gewanna onee import karaddi
    Authorized dealers la hariyata import duty gewanawada kiyala nam mama danne na

    But thats why the price is so high
     
    • Like
    Reactions: Erzo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    LuxaryX, Apple Asia වල TRCSL Approved ඒව Authorised Place වල ගානම තමයි අඩුවක් තියේ නං බොහොම පොඩි ගානක්
    ඒ තැන් වල TRCSL Approved නැති ඒව තමයි අඩුවට තියෙන්නෙ

    සාමාන්‍යෙන් TRCSL Approved iPhone කොහෙන් ගත්තත් එකම වගේ ගානක් වෙන්නෙ
     
    • Like
    Reactions: Erzo

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    Luxury X + Rooter = ?
    Applr Asia
    Ideamart
    Celltronics,, ඔය වගෙ ඒවගෙන්ද?

    Hand Carry කරල ගෙනත් නෙහ් ඕකුන් ඕව විකුනන්නෙ?

    TRCSL Approved ද ඒවා?

    Authorized dealers ල්ගෙන් ගන්න ගියොත් විකිණෙනවා :baffled:

    ඒ වුනාට අර උඩ කීව ශොප් වලත් ගාණ වැඩීනෙ බන්. ඩොලර් එකේ ගාන ඇපල් සයිට් එකේ දාල තියෙන price වලින් වැඩි කරල බැලුවම Authorized dealer නොවන උන්ගෙත් 60k වගෙ ගණන් වැඩිනෙ බන් හුත්ත.
    විජේරාමෙ ගෙදර
     
    • Like
    Reactions: Erzo

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,329
    2,391
    113
    Apple nam koheth ekai, adu thanakin ganin. kohomath apple care warrnty eka hambenwa ne. shop eke namata wadi pura gewanna epa.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Up. Lankawe apple hena ganan ne bn 🥴

    හුත්තො පොඩ්ඩක් february මැද වගේ වෙනකන් හිටපන්. මොකද TRC සීන් එකත් එක්ක phone වලට මොනා වෙයිද දන්නෙ නෑ. TRC උන් කියපු එක කලොත්, උඹට ගොඩක් තම්බි පොට් වලින් ගන්න බැරි වෙනවා. එහෙම උනොත් import කරන උන්ගෙ monopoly එකට තමා උඹට සෙට් වෙන්නෙ.

    mama 2018 di gaththa oppo phone ekak gaththa 13000kata.eka thama mage palaweni smart phone eka.ethakan pawichchi kara 11100 ekak.thamath mama pawichchi karanne e oppo phone eka.ekama parak side key eka kadila hadagaththa.echchrai. apple walata kittu wenne amarui bosa.api nirdhana panthiye

    Luxury x refurbished ewa repack krl bnew wdht wikunala mattu una kalin

    SL Phone - Kiribathgoda , Wattala
    Queens Mobile - Kiribathgoda, Wattala
    Life Mobile - Colombo
    iCrown - Gampaha
    X Mobile - Colombo

    1st eka Abans ( abans warranty )
    2nd Dialog ( Dialog warranty )
    3rd Dialog ( Abans warranty )
    Gnextstore ( Gnextstore warranty )
    Thundermac ( Gnextstore warranty )
    mama hithane dan dialog dene Gnextstore warranty,

    so far all from Authorized dealers :yes: Tama 1st 5S phone eka charge kaama on wenawa, eka phone ekka wath upset une n screen eka tama del karagane bima watilama. ekaka nam pole gahala screen eka giya but case ekak nathuwa data move karagatha :lol:

    ------ Post added on Jan 28, 2025 at 9:39 AM

    dialog , abans wala ban parana models ganna naane. latest models tika arenna

    Yes oba hari dan paranna ewa ganna na, 13 waling wage tama dan ganan wene old model ekak hoyanawanam

    Mage 1st eka gaththe Abans 12 years back wage, 2nd eka gathe dialog ...

    Gnextstore tama Authorized dealer, unge site eke iPhone 11 dala tibata stock na lu.

    Mamanm gatte apple asia eken.. awulk na un.

    Mama nm abans ekenmai gaththe

    දැන් නම් ගන්න වෙන්නේ authorized dealers ලාගෙන් හරි, authorized dealer import කරපු ඒවා විකුණන ෂොප් වලින්. ගාන කොහොමත් authorized dealers ගේ ගානම වෙයි.
    Hand carry ඒවාට අද ඉඳන් TRCSL approval නැ නේ. උන් ඒවාට tax ගෙවල approval ගත්තොත්, ඒවත් dealer price හෝ ඊටත් වැඩි වෙන්න පුළුවන්

    Apple lage retail prices ekka godak wenasak na ne bn mehe prices oya apple asia wala wage

    Eg - 16pm $1200 without sales tax in US, which is 360K
    Mehe 375-390 range eke tiyenawa ne

    Hariyata tax gewanawa nam VAT add wenna onee bn
    At least 100K tax ekak gewanna onee import karaddi
    Authorized dealers la hariyata import duty gewanawada kiyala nam mama danne na

    But thats why the price is so high

    LuxaryX, Apple Asia වල TRCSL Approved ඒව Authorised Place වල ගානම තමයි අඩුවක් තියේ නං බොහොම පොඩි ගානක්
    ඒ තැන් වල TRCSL Approved නැති ඒව තමයි අඩුවට තියෙන්නෙ

    සාමාන්‍යෙන් TRCSL Approved iPhone කොහෙන් ගත්තත් එකම වගේ ගානක් වෙන්නෙ

    විජේරාමෙ ගෙදර

    Apple nam koheth ekai, adu thanakin ganin. kohomath apple care warrnty eka hambenwa ne. shop eke namata wadi pura gewanna epa.
    Luxury x call Kara. Hetin passe price 30% wedi wenawalu TRCSL approval nathi ewa e kiyanne un den wikunanne :baffled:

    Ada gaththoth old price.

    Unuth hand carry karalada ban sell karanne shop wala?