
man minissunge hith riddanna bari hinda raha nathi keema sahena godak rahai wage kaala thiyenawa. me lagadi ekekuta kellk balanna ghillth ohoma una. laga htiya eka wali thalapyk aran konak kaala mage pigaanata damma man walithalapa kanna aasai kiyala. pakaya kanna barinam thiyapnk paththakin. kella kiwa kanna putha owa duwa hadapuwa kiyala. man aasama nathi kaamak walithalpa kiynne. kanna gaththata kanna ba huththo pani pattei kara rahai anika hena thadi keta. aruta kanna bari hinda mata deela thiyenne. appiriyawen gilla raha kara karaඅපේ නන් පොඩි කාලෙ සැමරීමක් උනේ නෑ. ස්කොලෙ මුකුත් අරන් ගියෙත් නෑ. අම්ම එදාට විශ් කරල මොනා හරි රසට උයනව. එච්චරයි.
මේක නන් පොඩි කාලෙ නෙවෙයි. මේ මෑතක උන එකක්. මම ට්‍රේනි හිටියා කම්පැනියක. මාත් එක්ක ට්‍රෙනි සිලෙක්ට් උනා තව කොල්ලො 2 ක්.
දවසක් උදේ වැඩට එද්දි, අර අලුතෙන් ආපු එකෙක්ගෙ උපන් දිනේට කිරිබත් ගෙනල්ල. සමාන්යෙන් ඕවට කේක්නෙ දෙන්නෙ. ගොඩක් එවුන් කාල නෑ ඉතින්, අරුට අවුල්. ඌට එහෙම 20-25 කට කේක් දෙන්න වත්කමකුත් නැතුව ඇති.
හම්මට මම ඇරල දැම්ම කිරිබත් වලින් 1/4 කට වගෙ. පට්ට රසයි කිරිබතුය්, සිනි සම්බලුයි. වේල් 2ම ශේප් උනා
Eeta passe apahu gedara ena magadi kakka barak hedeegena enawa denuna nehman minissunge hith riddanna bari hinda raha nathi keema sahena godak rahai wage kaala thiyenawa. me lagadi ekekuta kellk balanna ghillth ohoma una. laga htiya eka wali thalapyk aran konak kaala mage pigaanata damma man walithalapa kanna aasai kiyala. pakaya kanna barinam thiyapnk paththakin. kella kiwa kanna putha owa duwa hadapuwa kiyala. man aasama nathi kaamak walithalpa kiynne. kanna gaththata kanna ba huththo pani pattei kara rahai anika hena thadi keta. aruta kanna bari hinda mata deela thiyenne. appiriyawen gilla raha kara kara
කිරිබත් කන්න බැරි පොස් ඩෑල් කවුදඅපේ නන් පොඩි කාලෙ සැමරීමක් උනේ නෑ. ස්කොලෙ මුකුත් අරන් ගියෙත් නෑ. අම්ම එදාට විශ් කරල මොනා හරි රසට උයනව. එච්චරයි.
මේක නන් පොඩි කාලෙ නෙවෙයි. මේ මෑතක උන එකක්. මම ට්‍රේනි හිටියා කම්පැනියක. මාත් එක්ක ට්‍රෙනි සිලෙක්ට් උනා තව කොල්ලො 2 ක්.
දවසක් උදේ වැඩට එද්දි, අර අලුතෙන් ආපු එකෙක්ගෙ උපන් දිනේට කිරිබත් ගෙනල්ල. සමාන්යෙන් ඕවට කේක්නෙ දෙන්නෙ. ගොඩක් එවුන් කාල නෑ ඉතින්, අරුට අවුල්. ඌට එහෙම 20-25 කට කේක් දෙන්න වත්කමකුත් නැතුව ඇති.
හම්මට මම ඇරල දැම්ම කිරිබත් වලින් 1/4 කට වගෙ. පට්ට රසයි කිරිබතුය්, සිනි සම්බලුයි. වේල් 2ම ශේප් උනා

lokka upandineta dunnoth guuth kaiකිරිබත් කන්න බැරි පොස් ඩෑල් කවුද![]()
![]()


මන් ශල්ලි දෙන්නම් බබෝ අපි ලොකු කේක් එකක් පරිප්පුත් එක්ක කමු එදාටචූටි කාලෙ නම් උපන්දෙනේ දවසට තෑගි ගොඩයි ලොකු කේක් එකක් කපනවා.. ඉස්සර phone එහෙම නැති කාලෙ පොඩි මාමගෙ යාළුවො ඇවිත් photo ගන්නවා. ඒ කාලෙ නම් මාරයි.
ඒත් ඇත්තටම දැන් නම් උපන් දිනයක් එනවා කියුවම මහා බයක් හිතෙනවා.. ඒ දවස ආවෙ නැත්නම් හොදයි කියලා හිතෙනවා.. කේක් නම් තුනක් විතර කපනවා. ඒත් මුළු අවුරුද්දෙම එකතු කර ගනිපු චාටර් photo සහ වීඩියෝ එදාට එළිදැක්වෙනවා.. යාළුවොන්ට කන්න අරන් දෙන්නත් ඕනෙ.. මේ මාසෙ birthday එක. සල්ලිත් නෑ. මතක් වෙද්දි ඔලුවත් රිදෙනවා.![]()