උබල උපන්දිනේ දවසේ උන චාර්ටර් වැඩ මොනාද ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    උපන්දිනේ දවසේ lap eka wada kara karan innkota , hawasa ninda dgihin wahala lap ekata wathura watila danne nathuwa

    passe onn une na , ilaga dawase niwadu dala lap eka hada gatta

    online cup cake party ekak dala
    wade close karamu
    yaluwanda enna epa kiyamu covid hadila kiyala
    චූටි කාලෙ නම් උපන්දෙනේ දවසට තෑගි ගොඩයි ලොකු කේක් එකක් කපනවා.. ඉස්සර phone එහෙම නැති කාලෙ පොඩි මාමගෙ යාළුවො ඇවිත් photo ගන්නවා. ඒ කාලෙ නම් මාරයි.

    ඒත් ඇත්තටම දැන් නම් උපන් දිනයක් එනවා කියුවම මහා බයක් හිතෙනවා.. ඒ දවස ආවෙ නැත්නම් හොදයි කියලා හිතෙනවා.. කේක් නම් තුනක් විතර කපනවා. ඒත් මුළු අවුරුද්දෙම එකතු කර ගනිපු චාටර් photo සහ වීඩියෝ එදාට එළිදැක්වෙනවා.. යාළුවොන්ට කන්න අරන් දෙන්නත් ඕනෙ.. මේ මාසෙ birthday එක. සල්ලිත් නෑ. මතක් වෙද්දි ඔලුවත් රිදෙනවා. :confused:
    ------ Post added on Jan 9, 2022 at 8:32 PM
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    11 වසරෙදී වගේ මතක හැටියට...පාටිය ඉවර වෙලා හම්බෙච්ච තෑගි ටික නෑදෑයෝ ඉස්සරහ එකින් එක ඇරලා බලන් හිටියේ...එක පාර Eva පැකට් එකක් මතුවුණා තෑගි පාර්සලයක් අස්සෙන්...කට්ටිය හැමෝම ඕක දැකලා හිනා උනා....ලැජ්ජාවේ බෑ.....එහෙව් නසරානි යාලුවෝ හිටියේ ඒ කාලේ ....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කිරිබත් කන්න බැරි පොස් ඩෑල් කවුද :lol: :baffled:

    පොස් කියන්නෙ ඉතින් බන්, එක කොල්ලුපිටියෙ බී ඕ සී එක ගාව තිබ්බෙ කම්පැනිය.
    එකෙ එවුන් සාමාන්‍යෙන් බර්ත්ඩෙ එකට දෙන්නෙ පී & එස් හරි, ෆැබ් හරි කේක්, ශෝට් ඊට්ස් වගේ ඒව.

    කිරිබත් දෙයි කියල උන් හිතලත් නෑ, අරූට 4000-5000ක් වගෙ වියදම් කරන්නත් බෑ, පඩියම 18ක් වගේ ට්‍රේනී සැලරි එතකොට.
    මට හොදට මතකයි, අරූගෙ මූන , හෙන අවුල්. පව්

    මම‍යි, තව කොල්ලෙකුයි, තේ හදන ඇන්ටියි උපරිම සාදාරනයක් කරා ඉතින් උට
    gammac thamay