උබල කරපු ඉන්වෙස්ට්මන්ට්

Common man

Active member
  • Apr 22, 2018
    160
    125
    43
    උබල ජිවිතේ මේ වෙද්දි ඉන්වෙස්ට් කරල තියෙන්නේ මොනවටද කියල දාමුද? (උදා - ලෑන්ඩ්, ක්‍රිප්ටෝ .....)

    දැනට වයසත් දාමු. අකමැති නම් වයස කාණ්ඩය දාන්න (උදා-20-25, 26-30,31-35) :D

    තව කෙනෙක්ට වැදගත් වෙන උපදෙසකුත් දීපං කැමතිනම් උබ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට අදාලව.
    අනිත් උන් සුපිරි බම්ප් එකක් හැමදාම වගේ ඕන ;)

    6lks to start a restaurant - lost my time and money. No profit. All money vanished.

    2 million to a srilankan trader - recover around 1 million. Rest is lost.

    29 yrs. I'm a simple worker who makes around 1lk per month. All my money was hard earned money.

    Don't trust anyone. If you handover your money to someone. It's gone.

    Bump
    ------ Post added on May 3, 2021 at 11:28 AM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,248
    8,436
    113
    Fantasy
    තව යාළුවෙක් සැලෝන් එකක් කරන එකෙක් එක්ක එකතු වෙලා මොඩර්න් විදියට සැලෝන් එකක් දැම්මා.. හවුල් බිස්නස්.. යාළුවා තමා ඔක්කොම ඉන්ටීරියර් කලේ.. බඩුත් යාළුවගේ.. වැඩකරන කොල්ලගෙත් වැඩ හොඳයි.. බිස්නස් හොඳයි... ගාණක් එනවා අතට..
    යාලුවා හම්බෙන්න වගේ යනවා නේද ඒ පැත්තේ 🤣
     
    • Haha
    Reactions: BuLaTha

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    12,406
    6,256
    113
    ලිම්පෝපෝ කන්දෙ
    3. 4. පොඩ්ඩක් පැහැදිලි කරපං

    මට සම්පත් බැංකුවෙ Personal Foreign Currency Account (PFCA) එකක් තියෙනවා මචන්.

    උබත් ලංකාවට ඩොලර්ස් ගේනවා කියලා පෲව් කරන්න මොකක් හරි ලෙටර් එකක් හරි ඩොකුයුමන්ට් එකක් හරි බෑන්ක් එකට දුන්නා නම් උන් පටස් ගාලා අකවුන්ට් එක හදලා දෙනවා.

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/personal-foreign-currency-account

    මම දුන්නෙ Upwork එකේ Earning Certificate එක.

    තව උබට පුලුවන් නම් Sampath FC Prime අකවුන්ට් එක ඕපන් කරපන්. ඒකට 3.99% පොළියක් ලැබෙනවා බෝනස් පොළියත් එක්ක. හැබැයි මට කියපු විදිහට බෝනස් පොළිය ගන්න අකවුන්ට් බැලන්ස් එක $10,000ක්වත් වෙන්න ඕන. ඒ වගේම පස්සෙ කාලෙක උබට ඕන නම් නෝමල් FC අකවුන්ට් එකක් මේකට කන්වර්ට් කර ගන්නත් පුලුවන්.

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/sampath-fc-prime

    අනිත් එක නම් නෝමල් Sampath Doubles S සේවින්ස් අකවුන්ට් එකක්.
    ඒකත් ෆන්ඩ් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නෙ. මාසෙකට සැරයක් ඊලග මාසේ වියදම බලලා ඒ අකවුන්ට් එකෙන්, වියදම් වලට පාවිච්චි කරන අනිත් සම්පත් අකවුන්ට් එකට සල්ලි ට්‍රාන්සර් කර ගන්නවා. එතකොට අර අකවුන්ට් එකට හොද බෝනස් පොළියක් ලැබෙනවා.

    ඉස්සර නම් ඒ අකවුන්ට් එකට 100% බෝනස් පොළියක් ලැබුනා. ඒත් දැන් රුපියල වැටිලා තියෙන නිසා මම හිතා ගත්තා එකට අලුතෙන් සල්ලි නොදා මාසෙ ගානෙ එකෙන් සල්ලි අදින්න. ඉතින් දැන් 50% බෝනස් පොළියක් තමයි ලැබෙන්නෙ.
     
    Last edited:

    Experwas

    Junior member
  • Oct 20, 2018
    61
    95
    18
    30
    Stillwater, OK
    FD - ලංකාවේ 1
    Savings in Japan - around 90,00,000 LKR / 5,000,000 JPY
    Bought a house in Japan for 40,000,000 JPY (ලෝන් එකකට.. ජපානේ ඉතින් ලංකාවේ වගේ ඉඩම් ගණන් යන්නේ නෑ නේ. ඒක නිසා investment කියල ගන්න පුළුවන්ද මන්දා)

    තව SLIC එකේ ප්‍රගුණ කියන එක දැම්මා 40 lks

    වයස 31
    ප්‍රගුණ කියන්නෙ මොකක්ද? ජපානෙ savings වලට පොලිය කොහොමද?
     

    diula123

    Active member
  • Jun 22, 2009
    284
    199
    43
    6lks to start a restaurant - lost my time and money. No profit. All money vanished.

    2 million to a srilankan trader - recover around 1 million. Rest is lost.

    29 yrs. I'm a simple worker who makes around 1lk per month. All my money was hard earned money.

    Don't trust anyone. If you handover your money to someone. It's gone.

    Bump
    ------ Post added on May 3, 2021 at 11:28 AM
    2 million to Srilankan trader ?
    What is that ?
    We can't get it .

    share market invest karana eka bad idea ekakda bn?

    mama kiyanne long term. bank wala salli thiyan inna bari nisa
    Share market eka thama lanakawe athule thiyena Hodama investment eka.eth hodata study karala karanna .
    Brokersla wishwasa karana EPA.
    Un dannawanm unma Salli hoyagannawane.
    ------ Post added on May 3, 2021 at 12:36 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    23,569
    14,543
    113
    ආශ්චර්යමත් රටක
    share market invest karana eka bad idea ekakda bn?

    mama kiyanne long term. bank wala salli thiyan inna bari nisa

    Share market, forex wage ewa karanna yanna epa kisi deyak danne nathuwa. Aniwa kelawenawa. Ehema kelawena ekenuth hodak wenawa. E tamai experience ekenma passe igena ganna eka. Kohoma unath nathi karaganna taram salli natnam mulin ewa karanna yanna epa.

    Mamath melo deyak nodana karata mulin patta profit awa. Ithin mama hithuwa meka marune kiyala bank eke tibichcha salli okkoma aran damma share market. Tika kalayai karanna une okkotama kelauna.

    Danna deyakin patan ganna eka hodai mama kiyanne.

    Kattiya education ganath dala tiyenawa ne. Ow eka lokuma investment ekak. Pawle aya kotipathiyoth neweyi nam, binduwatama hidunath opportunities aran nagitinna puluwan hodata igenagena tiyenawa nam.

    Mamath eka use karala pitarata awe wena karanna deyak nathi thana.
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    628
    342
    63
    Somewhere in APAC
    ප්‍රගුණ කියන්නෙ මොකක්ද? ජපානෙ savings වලට පොලිය කොහොමද?
    ප්‍රගුණ කියන්නේ Life Insurance Policy එකක්.

    ජපානේ Savings වලට පොලියක් ඇත්තෙම නෑ. 0.1% වගේ
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,434
    597
    113
    ලයිෆ් ඉන්සුරන්ස් එකක් දැම්මා.
    තාත්තයි මායි % එකක් දාලා ඉඩමක් ගත්තා.
    අවු. 20-25
    investment කියලා කරලා අමාරුවේ වැටිච්ච ඒවා.
    අවුරුදු 19දී වගේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරා. අජෙන්ට කියපු විදියට මං ශේයාස් බයි කරේ. මුලින් ප්‍රෝෆිට් තිබ්බත් පස්සේ ලොස් වෙන්න ගත්තා. 1.1 මිලියන් දාලා තිබ්බා. ඒකෙන් 0.98 මිලියන් රිකවර් කරගත්තා.
    තව අදුරණ යාළුවෝ එක්ක අලුත් අයිඩය වලට හවුල ව්‍යාපාර කරන්න ගියා. හම්බෙචච හැම එකම 99%ම මගේ පිට හැමදේම දාලා උන් නිකන් හිටියා. ඔක්කොම වගේ ටික කාලෙකින් නැවතුනා.
    සමහර ඉන්වෙස්ට්මෙන්ට් මගේ තියෙන හදිස්සිය නිසා පාඩු උනා.
     

    Common man

    Active member
  • Apr 22, 2018
    160
    125
    43
    2 million to Srilankan trader ?
    What is that ?
    We can't get it .


    Share market eka thama lanakawe athule thiyena Hodama investment eka.eth hodata study karala karanna .
    Brokersla wishwasa karana EPA.
    Un dannawanm unma Salli hoyagannawane.
    ------ Post added on May 3, 2021 at 12:36 PM
    I invested to a crypto currency trader. He trade from my money and pay a commission.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,342
    52
    48
    මල්ලිලා property investment හරියට කරපු එකෙක් නැද්ද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    12,406
    6,256
    113
    ලිම්පෝපෝ කන්දෙ
    6lks to start a restaurant - lost my time and money. No profit. All money vanished.

    2 million to a srilankan trader - recover around 1 million. Rest is lost.

    29 yrs. I'm a simple worker who makes around 1lk per month. All my money was hard earned money.

    Don't trust anyone. If you handover your money to someone. It's gone.

    Bump
    ------ Post added on May 3, 2021 at 11:28 AM

    investment කියලා කරලා අමාරුවේ වැටිච්ච ඒවා.
    අවුරුදු 19දී වගේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරා. අජෙන්ට කියපු විදියට මං ශේයාස් බයි කරේ. මුලින් ප්‍රෝෆිට් තිබ්බත් පස්සේ ලොස් වෙන්න ගත්තා. 1.1 මිලියන් දාලා තිබ්බා. ඒකෙන් 0.98 මිලියන් රිකවර් කරගත්තා.
    තව අදුරණ යාළුවෝ එක්ක අලුත් අයිඩය වලට හවුල ව්‍යාපාර කරන්න ගියා. හම්බෙචච හැම එකම 99%ම මගේ පිට හැමදේම දාලා උන් නිකන් හිටියා. ඔක්කොම වගේ ටික කාලෙකින් නැවතුනා.
    සමහර ඉන්වෙස්ට්මෙන්ට් මගේ තියෙන හදිස්සිය නිසා පාඩු උනා.

    බිස්නස් එකක් කරද්දි බිස්නස් එකේ ක්‍රිටිකල් පාට් එක තමන්ම දැනගන්න ඉන්න ඕන. හැන්ද වෙන කෙනෙක්ගෙ අතේ තියෙද්දි එයා ගේම් දීලා වැඩිපුර ලාභ ගන්න බලනවා. :rolleyes:
     
    • Love
    Reactions: Common man