Questions උබල කවර දානවද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබල උබලගේ ෆෝන් එකට කවර දානවද?
    බැක් කවර එහෙම.
    හෝ ෆෝන් එකේ නියම ෆීලින් එක ලබගන්නවද ?

    cover natuwa tamay niyama look niyama feeling enne
    ehema luxury ganna gihin sakkuwen gaddi phone eka lissala gihin concrete road eke wadila back glass giya
    dan aniwa temp glass danawa/tough cover danawa

    migrate karama protection natuwa use karnawa
     
    • Love
    Reactions: dilan_randika

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    කවර දාල ටෙම්පල් ගාස් ගහල දෙහිගෙඩි ටිකකුත් එල්ලල් තියෙන්නෙ ආයුබොවන්ඩ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    cover daganilla.
    mage samsung phone 2k thawama cupbord eka asse hadanna denna welawak nathuwa,
    ita passe thawa 2k gaththa use karanna.

    ara phone 2k charge karala thiyan innawa alarm wadinawa screen weda naha
    උඹේ ගුද මාර්ග ආදායම සරුයි වගේ නේද
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    Tempered glass එකකුයි බැක් කවර් එකකුයි දාල තියන්නේ. කොයි තරම් පරිස්සම් කරත් බිම වැටෙනවා. පොඩි එකත් අරන් බිම දානවා.
     
    • Like
    Reactions: dilan_randika

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ගත්ත දවසෙ ඉඳලා Covers, Tempered මොකුත් නැතුව devices ඔක්කොම use කරන්නෙ මමනම්. හැබැයි දෙයියනේ කියලා මට මගෙ devices පරිස්සමින් පාවිච්චි කරගන්න අද වෙනකන් පුළුවන් වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: dilan_randika

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට හෙන Anxiety එකක් තියෙනවා කොහොමත්. Back cover එක නැතුව පාවිච්චි කරන්න මට බැ
     
    • Like
    Reactions: dilan_randika