උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

උබල කාගෙ පැත්තෙද? Israel or Palestine


  • Total voters
    128

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම ජේසු ඉපදෙන්න ගොඩ කාලෙකට කලින් ඉදන් උන් ඔය හරියේ ඉදල තියෙනවා. රෝමන් කාරයෝ ක්‍රිස්තු වර්ෂ 67 දි උන්ව එලෝපු පාර 1948 දි තමයි රටක් හදල දෙන්නේ British එවුන්.
    Adala nane awrudu siya daas gaanakata essara hitapu huttawal. Dan wena minissunam inne unwa elawala ithihasaya penna penna ara minissunwa pannana eka waradi. Nattan buddagaya wala inna hinduwo tika elawala apith baujja rajyak hadanna epai
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    පලස්තීනෙත් train කරල තියෙනවා මුල් කාලේ terrorist ලට
    පස්සේ ඊශ්‍රායල් වල army එකටයි LTTE එකටයි දෙකටම එකම camp එකේ දෙපැත්තක training දීලා තියෙනවා.
    Ok, it happened because we overly supported Arab nations and severe the ties with Israel, and Israelis thought that the LTTE needed assistance, but it ended very shortly. They gave us intelligence service training, which used to overhaul our puny intelligence services. They gave us advanced night vision systems, unmanned drones, and communication systems. They armed our warships with sea-to-sea missiles. They gave us munitions, Dvora crafts, 155mm cannons, and Kfir jets, all of which supported us to win the war. Remember all these things that happened while the Westerners and India refused to assist us.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    Ok, it happened because we overly supported Arab nations and severe the ties with Israel, and Israelis thought that the LTTE needed assistance, but it ended very shortly. They gave us intelligence service training, which used to overhaul our puny intelligence services. They gave us advanced night vision systems, unmanned drones, and communication systems. They armed our warships with sea-to-sea missiles. They gave us munitions, Dvora crafts, 155mm cannons, and Kfir jets, all of which supported us to win the war. Remember all these things that happened while the Westerners and India refused to assist us.
    ඔය මුකුත් නිකන් දුන්නේ නෑ උන් රටවල යුද්ද ඇති කරන්නේ හදන ආයුධ ටික විකුණගන්න.
    කොටින්ටත් හොර පාරෙන් ආයුධ දුන්න ඔය අතරේ.
    යුද්දේ කාලේ LTTE එකට ආයුධ ගෙනාපු නැවක් නේවි එකෙන් විනාශ කලා, ඒක යුදෙව් එකෙක්ට අයිති එකක් කියලා කතාවක් ගියා.
     
    • Like
    Reactions: Bart_Allen

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දෙපැත්තේම යාලුවෝ ඉන්නවා..එක පැත්තක්වත් ගන්නේ නැහැ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊශ්‍රායල් උන් LTTE එකට නොමිලේ training දීලා ආයුදත් දීලා තිබුන ඉස්සර.
    ලංකාවේ යුද්දේ අවුලවලා කොටින්ටයි හමුදාවටයි දෙකටම ආයුධ වික්ක උන්. ඒ නිසා උන්ට කැමති නෑ.
    පලස්තීනය ගැන කතාවත් ඔච්චර තමයි.උනුත් කොටින්ට ට්‍රේනින් දුන්න එක රහසක් නෙමෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,009
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊශ්‍රායල් උන් LTTE එකට නොමිලේ training දීලා ආයුදත් දීලා තිබුන ඉස්සර.
    ලංකාවේ යුද්දේ අවුලවලා කොටින්ටයි හමුදාවටයි දෙකටම ආයුධ වික්ක උන්. ඒ නිසා උන්ට කැමති නෑ.
    ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න. මහින්ද සල්ලි දුන්න. රනිල් හොර ගිවිසුම් ගැහුව. ඒවා කමක් නැද්ද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,074
    113
    පැත්තක් ගන්නෙ ඇයි? පැත්තක් ගන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙදි. මේව විසඳන්න පුලුවන් ඩයලෙක්ටික්ස් වලින්. ඒ කියන්නෙ සාකච්ජා කරන්න ඕන, හෑලි ලියන්න ඕන. පොඩි ළමයින්ගෙ සෙල්ලමක් නෙමේ මැච් එකක් වගේ.

    අනික අපි වගේ අහක ඉන්න උන් මේ වලි දිහා බලන්නෙ ආත්මාර්ථකාමීව— මේකෙන් අපිට මොනා වෙයිද, අපි දෙමළ මුස්ලිම් මිනිස්සු එක්ක ලංකාව ඇතුලෙ තියන් ඉන්න පොලිටිකල් අදහස් වලට කෙලවෙයිද අරව මේව. ඊට වඩා මුස්ලිම් හෝ යුදෙව් මනුස්සයෙක්ගෙන් අදහස් අහන එක වටිනව මොකද උන්ට අඩුම තරමෙ අස්සයෙක් ඉන්නව මේ ගැටලුවෙදි.

    මට මතකයි ජෝජ් ෆ්ලොයිඩ් මරණය වෙලාවෙ බිම්
    මට්ටමෙ සිංහල පේජ් වල කොමෙන්ට් වර්ග දෙකක් තිබ්බා: එකක් කල්ලො රඟනව වැඩියි ඔහොම වෙන එක හොඳයි කියන අය (ඒ ලංකාව ඇතුලෙත් සුලුතර ජනතාව මතට ඔතොරිටියක් තියාගන්න කැමති උන්), අනිත් අය සුද්දො නරුමයො උන් ඔහොම්මයි කියන අය (බටහිර විරෝධී චමින්දලා). අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ ගැටලු වලින් කියවන සීන් එකක්නෙ. විහිලු කරන්න එපා බන්.
     
    • Like
    Reactions: Bart_Allen

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Israel තමයි පලස්තීන උනුත් හොදයි දැන් අවුල මේ හමාස් අන්තවාදියොනෙ අලාහුක්බර් ගගා වැලලෙන්නෙ...හමාස්කාරයො ටික ඉවරකරල දැම්මානම් ඉවරයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,009
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාව නොතිබුනා නම් හම්බයො ලංකාව හාල මේ වෙනකොට.

    මට හිතාගන්න බැහැ හින්ගලු මොකටද පලස්තිනෙට වචනෙකින්වත් සපෝට් කරන්නෙ කියල. මහින්ද නිසාද?
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වයස අවුරුදු 60 ට වැඩි පිරිමින්ට පවා යුද රාජකාරි සඳහා වාර්තා කරන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කළ බව ඊශ්‍රායල චැනල් 13 පවසයි.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Tho bageta danagana kiyawanne pons. 1945 n passe israel History poddak kiyawala waren jesu mathu wechcha bima unge kiyo kiyo puka dennathuwa. Ehema baluwoth indiawa apita aithiyi budu hamuduruwo ipadichcha nisa :lol:
    රිදිල හොදටම...ජේසු මතු වෙච්ච? :lol: නොදන්න මගුල් කියවන්න එපා හුජ්ජ කොල්ල...ආයෙ කියන්නෑ ඔන්න....
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හැම ජාතියකම තිරිසන්නු ඉන්නවා අහිංසක මිනිස්සු ඉන්නවා හැබැයි මුස්ලිම් අයගේ බයටද දන්නේ නැහැ අහි බහුතරේ කැමති අනෙක් ජාති පාගලා දාලා අනෙක් වුන්ව විනාස කරලා වුන්ගේ ජාතිය විතරක් ලෝකෙම තියාගන්න
    සමහරු මුන්ට පෙන්නේඋවේ නැති වුනත් හිත යටින් තියෙන්නේ මේක තමයි
    ජාතිය , ආගම කියන්නේ හදා ගත්ත දේවල් ඒත් ,
    ආගම කියාගෙන එකේ මිනි මරන්න හෝ ඒවා සදරනිකරණය කරන ඉගැන්වීම් තිනවා නම් ,
    හැම ,ජාතියකම ආගමකම අවුල් උන් ඉන්නවා කතා අදාල නැහැ .

    නිඝන්ට හෝ බෞද්ධ කියල කියා ගත්ත එකෙක් අඩු තරමේ කාට හරි ගැහුවත් ඒක සදරනිකරණය කරන්න බැහැ ඉගැන්වීම් වලට අනුව .

    ඒත් සමහර ඒවගේ ඉගැන්වීම් වලට අනුවම මරණ ,එක තාඩන පීඩන කරන එක හරි කියනවා නම් බයිලා වැඩක් නැහැ ,එතැනදී "හැම ,ජාතියකම ආගමකම අවුල් උන් ඉන්නවා" කතා කියන්න බැහැ ඉගැන්වීම් වලම ඒක තිනවා නම් ,







    කොටි ත්‍රස්තවාදියෝ ARMY එකේ උන් මාරුවට දෙමළ මිනිස්සු පලි නැහැ .

    සිංහල උන් ගිහින් කොටි ත්‍රස්තවාදියෝන්ට ගැහුවා නම් ඒක හරි කියන්න පුළුවන් ,
    ඒත සිංහල ත්‍රස්තවාදියෝ ,මුස්ලිම් ත්‍රස්තවාදියෝ ගිහින් දෙමල මිනිස්සුන්ට ගැහුවා ,මාරුව ,දුෂණය කරා ,දේපල විනාස කරා .


    පල්ලි වලට ත්‍රස්තවාදියෝ බෝම්බ ගැහුවම අදාල නැති මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ ගිනි තිබ්බ ගැහුවා , ගෙවල් වලට ගල් ගැහුවා සෙට් පිටින් TV වල ගියා මතක ඇති 2019 ඒ කරපු ත්‍රස්තවාදියෝ නිදහස් කරා මතක ඇති ,

    1983 එහෙම දෙමල මිනිස්සු මරපු ත්‍රස්තවාදියෝ නිදහස් කරපු එකේ පිහිටෙන් තමයි 3න් පාරක් (පෙමදාසය ,චන්ද්‍රිකා දෙන්නගෙම කාල වලදී ) යුද්දේ නවත්තන්න දවසක් දෙකක් තිද්දී 3න් පාරක් පිට රට වලින් බලපෑම් අවේ කළු ජුලිය පෙන්නලා .
    1983 කළු ජුලිය නොවුන නම් මේ තරම් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැ



    මේකත් ඒ වගේ තමයි Israel රජය කියා ගන්න ත්‍රස්තවාදියෝ කරපුවට අනිත් Israel ඉන්න මිනිස්සු පලි නැහැ ,
    Hamas ත්‍රස්තවාදියෝ කරන ඒවාට පලස්තීන මිනිස්සු පලි නැහැ .


    Israel රජය & Hamas දෙගොල්ලොම ත්‍රස්තවාදියෝ .
     
    • Like
    Reactions: Bart_Allen

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දෙපැත්තෙම සාමාන්‍ය ජනයගෙ පැත්තෙ
    රටවල් වශයෙන් ගත්තොත් දෙපැත්තෙම ඉයිඩියොලොජීස් හොඳ නෑ
    දෙපැත්තෙම සාමාන්‍ය ජනතාවගේ අයිදියෝලෝජි එකෙත් හොඳක් නෑ... රටවල් හැදිලා තියෙන්නේ ඒවගේ ඉන්න මිනිස්සූ විදිහට තමයි...
     
    • Like
    Reactions: jamiezue