උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?

Apr 8, 2014
1,411
35
0
same here kalayak as penne nati girl kenek gana ohoma hithuna et dan nam na,

ඔව් ඔව්. ඊට පස්සෙ උඹ ඒකිගෙ කාමරේ බිත්තියෙ ඔය අවතාරෙ තියෙන මූණ ඇඳලා ගියා ජේන් ආවාම පේන්න නේද ? කියන්න ඕනෙ නෑ බන්. ඕක රටම ලෝකෙම දන්නවා.
 
TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha

අත පය හතර හොදට තියෙනකොටත් වටේ යන කෙල්ලෝ ඉන්න කාලේ එක හිතකින් ආදරේ කරන disable කෙල්ලෙක් ලබන එකත් වාසනාවක් බන්. හොදට හිතලා බලලා තීරණයක් ගනින්. ජය වේවා
.

Aniwa machan ...
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩු ගානෙ ඒකි වටේ යන්නෑ කියල ශුවර් එකක් තියාගන්න පුලුවන්
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හැබැයි මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා උබට කරන්න වෙයි මේකිව බැන්දම. ඇග හෝදන්න, වළං පිගන් හෝදන්න, රෙදි හෝදන්න, කෑම උයන්න, මේ හැම වැඩේම කරලා වැඩට යන්නත් වෙයි. එතකොට උබට මළ පනියි, එතකොට ප්‍රශ්ණ ගොඩයි. ජීවිතය කියන්නේ Movie එකක් නෙවෙයි. ඔන්න හින්දු movies වල නම් ඕවා වෙනවා, කොල්ලා කෙල්ලට කවනවා ඔක්කොම වැඩ කරනවා, දුෂ්ඨයා එක්ක සටන් කරනවා,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):):)
    හිතට එකඟව තීරණයක් ගනිං.. මොකද ඔහොම හිතුමනාපෙට තීරණ අරගෙන එයාව කසාඳ බඳින්න වුනොත් උඹ කෙල්ලට වෙනස්කම් කරන්න ඉඩ තියෙනවා.. වෙන කෙල්ලො පස්සෙ යන්න ඉඩ තියෙනවා.. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න බැරි වෙනවා.. ඔයවගේ ප්‍රශ්න එනවා.. ඒ නිසා හොඳට හිතලා බලලා තීරණයක් ගනිං.. උඹ ඒකිට සිරාම ලව් නම් ප්‍රශ්නයක් නැහැ.. සමහරු කියනවා කසාඳ බැන්ඳම ආදරේ අඩු වෙනවයි කියලා.. කසාඳ නොබැඳපු නිසා මං ඒ ගැන දන්නෑ..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැක්ක ගමන් ආදරය හිතුනාට උබට එයාව බලා කියා ගන්න පුලුවන් ත්ත්වෙකද උබ ඉන්නෙ ටික කලක් යනකොට වදයක් වගෙ දැනෙවිද උබ ආර්තික අතින් ශක්තිමත්ද? මොකද උබට 24 පැයම ලග ඉන්න බැහැනෙ එයා වෙනුවෙන් තව කාව හරි යොදවන්නත් වෙනවා නෙ ගොඩාක් වෙලාවට ගෙදරින් මුල් කාලෙ බලා ගනි එත්
    පහු වෙනකොට එ අයත් දුර්වල වෙනවානෙ (අම්මා තාත්තා) ඉතින් ආර්තිකය හොදනම් උබට පුලුවන් කාව හරි යොදවන්න උබටත් යන එනමං නැති එජෙක්නම් උබටත් දුක එ කෙල්ලටත් දුක විතරයි ආදරය පස්ස දොරින් පැනලා යනවා මචන් මනුස්සයන්ට ප්‍රශ්න එනකොට ගොඩාක් හොද මනුස්සයෙක් උනත් සමහරක් වෙලාවට ඔය වගෙ දෙවල් නිසා අසරණ වෙනවා උබ මෙ ගැන අහන්න ත්‍රඩ් එකක් දැමිමෙන්ම උබ හොද එකෙක් කියලා හිතෙනවා නමුත් ඔය වගෙ සම්බන්දයක් දිගටම පවත්වන් යන්න ආර්තිකය ශ්ක්තිමත් වෙන්න ඔන මොක නැතත්
    ඒකත් ඇත්ත..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අත පය හතර හොදට තියෙනකොටත් වටේ යන කෙල්ලෝ ඉන්න කාලේ එක හිතකින් ආදරේ කරන disable කෙල්ලෙක් ලබන එකත් වාසනාවක් බන්. හොදට හිතලා බලලා තීරණයක් ගනින්. ජය වේවා
    .
    සිරා කතාව බං..:)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    අත පය හතර හොදට තියෙනකොටත් වටේ යන කෙල්ලෝ ඉන්න කාලේ එක හිතකින් ආදරේ කරන disable කෙල්ලෙක් ලබන එකත් වාසනාවක් බන්. හොදට හිතලා බලලා තීරණයක් ගනින්. ජය වේවා
    .

    Disabled මොකද ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. Job එකක් තියෙනවා නම් , සාමාන්‍යය Look එකක් තියෙනවා නම් වයස හොද නම් කෙල්ලෝ ඉන්නවා ඕන තරම්. ලංකාවේ නැත්නම් මේ අහළ පහළ රටකින් හරි හොයාගන්න පුලුවන්. කොල්ලෝ වගේ තමයි කෙල්ලොත් හොයන්නේ හොද කොල්ලෙක් නමුත් හොද කොල්ලෝ නෑ ගොඩක් ඉතින් ඉන්න ටික දෙනාට හොදට chance එනවා , කෙල්ලෝ ඇගේ එල්ලෙන්න බලනවා , මැරෙන්න හදනවා. මම හිතන්නේ බඩියට වෙලා තියෙන්නෙත් ඒකයි. ඌ හොද එකා නිසා තමයි ඌගේ කෙල්ල පණ දාලා ලව් කරන්නේ. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් ඒක හරියට මේ වගේ
    තමන්ට වටිනා වස්තුවක් ලැබුනා කියලා හිතන්න මැණිකක් වගේ එතකොට මිනිස්සු ඒක පරිස්සම් කරන්නේ පන වගේ නමුත් බොරළු ගොඩක් හම්බ වුනොත් එහෙම නෑ සමහර වෙලාවට විසික් කරලා උනත් දානවා. ඉතින් තමන්ගේ චරිතේ මැණිකක් වගේ තියාගන්න එතකොට තමන්ට වටිනා කමක් එනවා එතකොට කෙල්ලෝ හොයාගන්න අමාරු නෑ එතකොට කෙල්ලෙක් හම්බ වුනොත් ඒකි යන්න දෙන එකකුත් නෑ පනදාලා ලව් කරයි. බලන්න ස්කවි වගේ අපතයෝ ගූ ගොඩවල් එහෙම එවුන් සදාකාලික අනාතයි. සෙට් වුනොත් සෙට් වෙන්නේ ඒ වගේම ගූ ගොඩක් තමයි ඉතින් (බඩු කෑළි වගේ)
     
    Last edited:

    ඒ වුණාට මචං.. ඒකිගෙන් අසීමිත ආදරයක් ලැබෙනකොටත් වෙලාවකට බයක් දැනෙනවා බං.. බැරිවෙලාවත් ලව් එක බ්‍රේක් වුනොත් වාවගන්න අමාරු වෙනවා..:(

    ආදරේ කරනකොට නම් මචං වැඩ අතපහු වෙනවා හිටු කියලා.. ඒත් රාජකාරිය හරියට කරන්න එපෑය.. නැත්තං මගේ හිතට හරි නෑ.. මෙච්චර කලක් හම්බකරන් කාපු රස්සාව..

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒ වුණාට මචං.. ඒකිගෙන් අසීමිත ආදරයක් ලැබෙනකොටත් වෙලාවකට බයක් දැනෙනවා බං.. බැරිවෙලාවත් ලව් එක බ්‍රේක් වුනොත් වාවගන්න අමාරු වෙනවා..:(

    ආදරේ කරනකොට නම් මචං වැඩ අතපහු වෙනවා හිටු කියලා.. ඒත් රාජකාරිය හරියට කරන්න එපෑය.. නැත්තං මගේ හිතට හරි නෑ.. මෙච්චර කලක් හම්බකරන් කාපු රස්සාව..

    මෙහෙමයි මචන් උබ මුලදී උපරිම ප්‍රමුඛතාව දීලා පස්සේ අඩු කරන්න ගත්තම තමයි කෙල්ලට දුක හිතෙන්නේ එතකොට කෙල්ල හිතනවා උබට ඒකිව එපා වෙලා කියලා. නමුත් ඒකාකාරි විදියට ගාණට ලව් එක කරගෙන ගියාම වැඩියේ වත්, අඩුවෙන්නේ වත් නැතුව කෙල්ල එතකොට ඒකට හැඩ ගැහෙනවා. ඕනවට වඩා ඕනෙම දෙයක් හොද නෑ කියනවනේ මොකද එතකොට ඉක්මනින්ම එපා වෙනවා. ඕක මිනිස්සුන්ටත් පොදුයි.

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අබාධිතයෝද මිනිසුන්ය,මට අබාධිත තියා අබාධිත නැති එහෙකටවත් තවම එ හැටි හිතක් ගිහින් නැ,ඔයා ආදරය නම් බඳින්න,එ ලොකු පිනක් වගේම කැපකිරිමක් කියන්නත් පුළුවන්,එහෙම කෙනෙකුගෙන් සමාන්‍ය කෙනෙකුට වඩා ආදරයක් ලැබෙන්නත් පුළුවන්.

    අබාධිතයෝද මිනිසුන්ය,ඔයා ආදරය නම් බඳින්න,එ ලොකු පිනක් වගේම කැපකිරිමක් කියන්නත් පුළුවන්,එහෙම කෙනෙකුගෙන් සමාන්‍ය කෙනෙකුට වඩා ආදරයක් ලැබෙන්නත් පුළුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මෙහෙමයි මචන් උබ මුලදී උපරිම ප්‍රමුඛතාව දීලා පස්සේ අඩු කරන්න ගත්තම තමයි කෙල්ලට දුක හිතෙන්නේ එතකොට කෙල්ල හිතනවා උබට ඒකිව එපා වෙලා කියලා. නමුත් ඒකාකාරි විදියට ගාණට ලව් එක කරගෙන ගියාම වැඩියේ වත්, අඩුවෙන්නේ වත් නැතුව කෙල්ල එතකොට ඒකට හැඩ ගැහෙනවා. ඕනවට වඩා ඕනෙම දෙයක් හොද නෑ කියනවනේ මොකද එතකොට ඉක්මනින්ම එපා වෙනවා. ඕක මිනිස්සුන්ටත් පොදුයි.

    නෑ මචං මං එහෙම අඩුවක් කරලා නැහැ..:no: එකපාරක් මඟහැරලා ඒකිව මට නැති වුණා.. ආයෙ නම් ඒ වැරැද්ද කරන්නෑ..:no: ඒත් මචෝ ඉරිදා සෙනසුදාට මෙයා උදේම එනවා.. ඇවිත් යන්නෙ හැන්දෑවට.. ඉතිං දවසෙම වැඩ පාඩුයි.. අද ඇවිඳින්න යන්න ඕනි කිව්වා.. ඉතිං ෆිල්ම් එකක් බලන්න එක්කගෙන ගියා.. කොස්තාපල් පුඤ්ඤසෝම බලන්න ගියේ.. නොදකිං ෆිල්ම් එක.. බාගයක් බලලා ආවා..:lol: ඒපාර ගාල්ලෙ කොටුව පැත්තෙ එක්කන් ගියා.. අව්වයි.. වැඩේ හරියන්නෑ.. හැරිලා එන්න ආවා.. දැන් ඔන්න මූඩ් ගහලා.. ඒපාර යන්න තැනක් නෑ.. ගාල්ලෙ ඇවිඳ ඇවිඳ හිටියා පැය ගාණක්.. ඒපාර KFC ගියා.. යන්තං මූඩ් ෆික්ස් කෙල්ලගෙ.. ඉතිං ඒකි මාව ඔෆීස් එකට ඇරලලා ගෙදර ගියා..:dull: අදත් එනවා ඉතිං.. අද ඉරිදනේ.. අදත් වැඩක් කරන්න වෙන්නෑ.. මොනා කරන්නද බං.. බොසා මොකුත් කියන්නෙ නෑ.. හැබැයි ඉතිං වැඩකරන කොල්ලො ටික පවු.. මගේ වැඩත් එක්ක උන් කරනවා..:(

    පෙරේදා හැන්දෑවෙ ඒකිගෙ හොඳම යාලුවත් ඇඳගෙන ආවා ඔෆිස් එකට.. ඉතිං මං මේකි පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා යාලුවගෙන් මෙයා ගැන විස්තර එහෙම ඇහුවා.. ඇයි බං හැසිරෙන්නෙ පොඩි ළමයෙක් වගේනේ.. අර උඹ එදා කියපු දෙයක්වත්ද කියලා මට හිතුනා.. එයා කියනවා ඉස්සරම මේකි ඔය වගේ හුඟක් සතුටින් හිටියලු.. පස්සෙ ඔය මගේ කේස් එක නිසා අවුරුදු ගාණක් හිනා නොවී, වැඩි කතාවක් නැතුව මූඩ් ගහලලු හිටියෙ.. බලාගත්තු අත බලාන කල්පනා කරන එකලු වැඩේ.. ගෙදර හිටියත් එළියෙ බංකුව උඩට වෙලාමලු ඉන්නෙ.. හෙලවෙන්නෙ නැතිලු.. නිතරම මං ගැන කියනවලු.. දැන් තමාලු ඔන්න හිනාවෙලා ෆන් එකේ ඉන්නෙ.. මීට අවුරුදු දෙක තුනකට කලින් නම් හිනාවෙලා හිටියලු ඔය වගේම.. ඔය ටිකමයි එදා අර කෙල්ලො ටිකත් කිව්වෙ මාත් එක්ක.. අනේ මන්දා මචෝ..:(

    Love එකට වඩා මෙතන තියෙන්නේ
    Obsession එකක් වගේ ඒ කියන්නේ යමක් ගැන ඕන වට වඩා හිතන ගතිය ඇලිලා ඉන්න ගතිය. මම අහලා තියෙන විදියට මෙහෙම අය මැරුණම පෙරේතයෝ වෙලා පස්සෙන් එනවලු. මොකද ඇලිච්ච ගතිය වැඩි නිසා.

    උබ කෙල්ලව මග හරින්න එපා පොඩ්ඩක් කියලා දෙන්න බලන්න උබට වෙන කරදරය ගැන එහෙම. කියලා දෙන කොට අතින් අල්ලගෙන ඒක කියන්න එතකොට කෙල්ලට දැනේවි උබ මේ කියන්නේ ඇත්තක් කියලා. මග හරින්න එපා , ඕනවට වඩා ඇලෙන්නත් එපා ෂේප් එකේ කරන්න. නැත්නම් උබට කරදරයක් වෙනවා ඔහොම ගියොත් , උබේ වැඩ කරගන්නත් බැරි වෙයි, යාළුවෙක් හම්බ වෙන්නත් වත් බැරි වෙයි, ගෙදර වැඩක් කරගන්නත් බැරි වෙයි, අන්තිමට උබටම එපා වෙයි.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Love එකට වඩා මෙතන තියෙන්නේ
    Obsession එකක් වගේ ඒ කියන්නේ යමක් ගැන ඕන වට වඩා හිතන ගතිය ඇලිලා ඉන්න ගතිය. මම අහලා තියෙන විදියට මෙහෙම අය මැරුණම පෙරේතයෝ වෙලා පස්සෙන් එනවලු. මොකද ඇලිච්ච ගතිය වැඩි නිසා.

    උබ කෙල්ලව මග හරින්න එපා පොඩ්ඩක් කියලා දෙන්න බලන්න උබට වෙන කරදරය ගැන එහෙම. කියලා දෙන කොට අතින් අල්ලගෙන ඒක කියන්න එතකොට කෙල්ලට දැනේවි උබ මේ කියන්නේ ඇත්තක් කියලා. මග හරින්න එපා , ඕනවට වඩා ඇලෙන්නත් එපා ෂේප් එකේ කරන්න. නැත්නම් උබට කරදරයක් වෙනවා ඔහොම ගියොත් , උබේ වැඩ කරගන්නත් බැරි වෙයි, යාළුවෙක් හම්බ වෙන්නත් වත් බැරි වෙයි, ගෙදර වැඩක් කරගන්නත් බැරි වෙයි, අන්තිමට උබටම එපා වෙයි.

    :(:(:(
    ඉරිදා සෙනසුරාදට විතරයි මචං ඔය අවුල තියෙන්නෙ.. අනිත් දවස් වලට එන්නෙ හැන්දෑවට.. සිරාවටම වැඩ කරගන්න බෑ සෙනසුරාදට ඉරිදට.. ඔව් ශේප් එකේ පැහැදිලි කරලා දෙන්න ඕන මචං.. මේකිට මොකුත් කියන්න බයයිනේ.. නිතරම අහනවා මාව අමතක කරන්නෙ නෑ නේද කියලා..:growl:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    දැක්ක ගමන් ආදරය හිතුනාට උබට එයාව බලා කියා ගන්න පුලුවන් ත්ත්වෙකද උබ ඉන්නෙ ටික කලක් යනකොට වදයක් වගෙ දැනෙවිද උබ ආර්තික අතින් ශක්තිමත්ද? මොකද උබට 24 පැයම ලග ඉන්න බැහැනෙ එයා වෙනුවෙන් තව කාව හරි යොදවන්නත් වෙනවා නෙ ගොඩාක් වෙලාවට ගෙදරින් මුල් කාලෙ බලා ගනි එත්
    පහු වෙනකොට එ අයත් දුර්වල වෙනවානෙ (අම්මා තාත්තා) ඉතින් ආර්තිකය හොදනම් උබට පුලුවන් කාව හරි යොදවන්න උබටත් යන එනමං නැති එජෙක්නම් උබටත් දුක එ කෙල්ලටත් දුක විතරයි ආදරය පස්ස දොරින් පැනලා යනවා මචන් මනුස්සයන්ට ප්‍රශ්න එනකොට ගොඩාක් හොද මනුස්සයෙක් උනත් සමහරක් වෙලාවට ඔය වගෙ දෙවල් නිසා අසරණ වෙනවා උබ මෙ ගැන අහන්න ත්‍රඩ් එකක් දැමිමෙන්ම උබ හොද එකෙක් කියලා හිතෙනවා නමුත් ඔය වගෙ සම්බන්දයක් දිගටම පවත්වන් යන්න ආර්තිකය ශ්ක්තිමත් වෙන්න ඔන මොක නැතත්

    මම දාන්න හිටපු එකේ අකුරක් නෑරම උබා දාල බන්..:):):)