තරහ වෙන්න එපා යාළුවා මටනම් හිතෙන්නේ කෙල්ලෙක් නැති නිසා ඔලුවේ තියෙන depression එකේ ප්රතිපලයක් ඕක.
ආදරේ ඉස්සරහ ඕනේ දෙයක් දෙක වෙනවා තමි එත් පොඩ්ඩක් ඔලුවෙන් හිතල බලල තීරණයක් ගන්න. තමන් එක්ක කාලය එකට හිටපු girl කෙනෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් ඉවසා ගන්න එක වෙනම දෙයක්. මමනම් පෞද්ගලිකව ඔය වගේ තීරනෙකට එන්නේ නැහැ.









