ado kiya d ban ganaමම කුඩු ගහන්නේ 2007 සැප්තැම්බර් වලවගේ ඉඳන්. එද දිගට තාම ගහනව. දැන් ගහන ප්රමානයත් වැඩි වෙලා නවත්තගන්න බෑ බං. පුදුම කරුමයක්.![]()
Social Media කියන කුඩු එක නැවැත්තුවා. දැන් Elakiri.com කියන tablet එක ගහනවා.කුඩු කිව්වෙ බං SOCIAL MEDIA. මේක කුඩු වලට වඩා හපං.
ඒත් බම් සමහර දාර බඩු කියලා තියනවා නේ කුඩ්ඩෝ තමයි හොඳටම කරන්නේ කියලාකුඩු ගැහුවම පිප්පිය පොඩි වෙනවා බන් .
wihiluwatada kiyanne nathnam sirwatama drug addiction gana danne nadda?ඇයි උබ කුඩු ගහන්නේ ,මොකද්ද එකේ තියෙන විශේෂෙ,නවත්වන්න අමාරුද ?නවත්තාපන්,ඕක හොද නැ නේද
මාත් රිටලින් බොන්ඩ ඇබ්බැහි වෙලා මාර අමාරුවෙන් නවත්ත ගත්තෙ
ඇඟට සික් එකක් නං නෑ
මානසික ආසාවක් එන්නෙ