මට උදවු කරන්න සිහලුනි?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැල් බල බල අතේ ගහන එක නවත්ත ගන්න බෑ:( පාරෙ , ටීවී එකේ කෙල්ලෙක් දැක්කත් කෙලින් වෙනවා.
    නොගහා ඉන්නම බෑ සික් එක වගේ!:(

    උබට කිසි අසනීපයක් නෑ. මේකෙ ඉන්න අපි හැමෝම ඔය වගෙයි. තව තව වැඩියෙන් අතේම ගහපන්!
     
    • Sad
    Reactions: KalyanaMithra001

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔය වයසේදී ඔය ආතල් එක ගනින්
    තව අවුරුදු 10ක් 15ක් යද්දී ඔය වගේ නගින්නේ නෑ
    එතකොට තියන වැඩත් එක්ක ඕවට වෙලාවත් අඩුයි
    ඕක ලෙඩක් නෙමෙයි
     
    • Sad
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    :sorry::sorry:

    ඔය වයසේදී ඔය ආතල් එක ගනින්
    තව අවුරුදු 10ක් 15ක් යද්දී ඔය වගේ නගින්නේ නෑ
    එතකොට තියන වැඩත් එක්ක ඕවට වෙලාවත් අඩුයි
    ඕක ලෙඩක් නෙමෙයි
    අවුරුදු 18ක් විතර එක දිගට වැල බල බල අතේ ගහලා ජීවිතේ ලෙල්ලට කෙලවගෙන ඉන්නෙ දැනටම:sorry:
    ------ Post added on Nov 15, 2024 at 6:01 PM
     
    • Wow
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    :sorry::sorry:

    අවුරුදු 18ක් විතර එක දිගට වැල බල බල අතේ ගහලා ජීවිතේ ලෙල්ලට කෙලවගෙන ඉන්නෙ දැනටම:sorry:
    ------ Post added on Nov 15, 2024 at 6:01 PM
    aurudu 18k? ehenam hetama hoda psychologist kenek channel karala pennanna machan..
    lajja wena epa. egollo sahenna confidential widiyata weda karanawa
     
    • Sad
    Reactions: KalyanaMithra001

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    mata dan 32 :( meka komda katak erla kiyanne.
    pissu wage mata.
    ඔච්චර ඔඩුදුවල තියෙන PMO ඇඩික්ෂන් එකක් නම් තමන්ට තනියෙන් හිතල නතර කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. බාහිර උදව් උපකාර ගන්නම වෙයි.

    හරි නිලේ බලල බේත කලොත් අවුරුද්දක් ඇතුලත නතර කරගන්න පුළුවන් ෂුවර්. තව කල් දදා ඉන්නත් එපා.

    ඕකට බාධා කරන්න කරන්න මොළේ මොනවම හරි ක්‍රම හොයාගන්නව ඒව මග ඇරල ඩොපමීන් පාර වද්දගන්න. උඹට හොඳට තේරෙනව ඇතිනෙ මම කියන එක. ඇබ්බැහිය නතර කරන්න උබ යම්කිසි පියවරක් ගත්තොත් ඒකෙන් පැනල යන්න උබම ක්‍රමයක් හදාගන්නව.

    ඒ නිසා තමන්ට තනියෙන් ඕක කරන්න බෑ. කවුන්සලර් කෙනෙක් හම්බවෙයන්. වෙන කරන්න දෙයක් මටත් පේන්නෙ නෑ සිරාවටම.

    දැන් කබලෙනුත් ලිපට වැටිලනෙ ඉන්නෙ. තව වැටෙන්න පහලක් නෑ. එක්කො ඉස්සරහට ගියා නැත්නම් වලපල්ලට ගියා. මේ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට ඉස්සරහට යන්න උවමනාවක් තියෙන නිසානෙ. තාම හරිගස්සගන්න පුළුවන් මට්ටමක තියෙන්නෙ. සමහරවිට හෙට වෙනකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අද ඉඳන්ම පටන් ගනින්. ලැජ්ජාව පැත්තක දාපන්. අපිට මේක මහ ලොකු දෙයක් උනාට ඒ මිනිස්සුන්ගෙ ජොබ් එකේ තවත් එක දවසක් විතරයි. උඹ ගියාට පස්සෙ උබේ මූණවත් මතක නෑ ඒ මිනිස්සුන්ට.

    ඉන්න තැන අස්පස් කරගනින්. වාතාශ්‍රය එන්න හදපන්. ජනෙල් එහෙම දවසම වහගෙනනෙ ඉන්නව ඇත්තෙ. උදේ හවස දුම් ටිකක් අල්ලපං හොඳ සාම්බ්‍රාණි ටිකක් ගෙනල්ල. රේඩියෝ එක හරි මොකක් හරි දාගෙන ඉඳපන් වැඩ කරන වෙලාවට.

    එලකිරි එන්නත් එපා. මේකෙ වල් වේසිගෙ පුතාල එක්ක ඕක තව උත්සන්න වෙන එක වෙන්නෙ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    mata dan 32 :( meka komda katak erla kiyanne.
    pissu wage mata.
    mamath aurudu 8k witara addict wela hitiya..
    kanne bonne na nidimaragena balanawa issara..
    kisi wedak kale na exam walata study kale na job ekak hambune na..
    anthimata oka nathara une budu bana ahanna gaththa.. youtube eke hoda bana set una..
    job ekata giyata passe nikanma time nathi una.. dan no addiction
     
    • Sad
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඔච්චර ඔඩුදුවල තියෙන PMO ඇඩික්ෂන් එකක් නම් තමන්ට තනියෙන් හිතල නතර කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. බාහිර උදව් උපකාර ගන්නම වෙයි.

    හරි නිලේ බලල බේත කලොත් අවුරුද්දක් ඇතුලත නතර කරගන්න පුළුවන් ෂුවර්. තව කල් දදා ඉන්නත් එපා.

    ඕකට බාධා කරන්න කරන්න මොළේ මොනවම හරි ක්‍රම හොයාගන්නව ඒව මග ඇරල ඩොපමීන් පාර වද්දගන්න. උඹට හොඳට තේරෙනව ඇතිනෙ මම කියන එක. ඇබ්බැහිය නතර කරන්න උබ යම්කිසි පියවරක් ගත්තොත් ඒකෙන් පැනල යන්න උබම ක්‍රමයක් හදාගන්නව.

    ඒ නිසා තමන්ට තනියෙන් ඕක කරන්න බෑ. කවුන්සලර් කෙනෙක් හම්බවෙයන්. වෙන කරන්න දෙයක් මටත් පේන්නෙ නෑ සිරාවටම.

    දැන් කබලෙනුත් ලිපට වැටිලනෙ ඉන්නෙ. තව වැටෙන්න පහලක් නෑ. එක්කො ඉස්සරහට ගියා නැත්නම් වලපල්ලට ගියා. මේ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට ඉස්සරහට යන්න උවමනාවක් තියෙන නිසානෙ. තාම හරිගස්සගන්න පුළුවන් මට්ටමක තියෙන්නෙ. සමහරවිට හෙට වෙනකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අද ඉඳන්ම පටන් ගනින්. ලැජ්ජාව පැත්තක දාපන්. අපිට මේක මහ ලොකු දෙයක් උනාට ඒ මිනිස්සුන්ගෙ ජොබ් එකේ තවත් එක දවසක් විතරයි. උඹ ගියාට පස්සෙ උබේ මූණවත් මතක නෑ ඒ මිනිස්සුන්ට.

    ඉන්න තැන අස්පස් කරගනින්. වාතාශ්‍රය එන්න හදපන්. ජනෙල් එහෙම දවසම වහගෙනනෙ ඉන්නව ඇත්තෙ. උදේ හවස දුම් ටිකක් අල්ලපං හොඳ සාම්බ්‍රාණි ටිකක් ගෙනල්ල. රේඩියෝ එක හරි මොකක් හරි දාගෙන ඉඳපන් වැඩ කරන වෙලාවට.

    එලකිරි එන්නත් එපා. මේකෙ වල් වේසිගෙ පුතාල එක්ක ඕක තව උත්සන්න වෙන එක වෙන්නෙ.
    thanks machan :( :( :(