උබල කුඩු ගහනවද?

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මම කුඩු ගහන්නේ 2007 සැප්තැම්බර් වලවගේ ඉඳන්. එද දිගට තාම ගහනව. දැන් ගහන ප්‍රමානයත් වැඩි වෙලා නවත්තගන්න බෑ බං. පුදුම කරුමයක්. :(
    ado kiya d ban gana
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මාත් රිටලින් බොන්ඩ ඇබ්බැහි වෙලා මාර අමාරුවෙන් නවත්ත ගත්තෙ
    ඇඟට සික් එකක් නං නෑ
    මානසික ආසාවක් එන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මමත් කුඩු ගහනව. අපේ තාත්තත් ලඟදි ඉඳන් ගහන්න පටන්ගත්ත.

    ගෑස්ට්‍රයිටීස් වලට කියාපු බේත. කඩහපොල අම්ල පිත්ත සුවය. කුඩු එක වතුර කෝප්පෙක දියකරල ගහල අරින්න තියෙන්නෙ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කුඩු කිව්වෙ බං SOCIAL MEDIA. මේක කුඩු වලට වඩා හපං.
    Social Media කියන කුඩු එක නැවැත්තුවා. දැන් Elakiri.com කියන tablet එක ගහනවා.
    පා...වෙනවා සාන්ත....
     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Bara gahapan mama nam dan ice patan gatha kuduth chaa ban dan ena ,, ice eka patta phillipine walin ekek genawa eka patta 😂😂
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    කුඩු ගැහුවම පිප්පිය පොඩි වෙනවා බන් .
    උඹ කොහොමද දන්නෙ ?

    Stephen Colbert Point GIF by The Late Show With Stephen Colbert
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඇයි උබ කුඩු ගහන්නේ ,මොකද්ද එකේ තියෙන විශේෂෙ,නවත්වන්න අමාරුද ?නවත්තාපන්,ඕක හොද නැ නේද
    wihiluwatada kiyanne nathnam sirwatama drug addiction gana danne nadda?
    ubata athe gahana eka nawaththalama danna puluwanda?
     
    • Like
    Reactions: HmNRazor

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාත් රිටලින් බොන්ඩ ඇබ්බැහි වෙලා මාර අමාරුවෙන් නවත්ත ගත්තෙ
    ඇඟට සික් එකක් නං නෑ
    මානසික ආසාවක් එන්නෙ

    ahh uba innawada methane? mama hithuwe uba fake ekakin me thread eka dala kiyala