උබල කෙල්ලොන්ට ආදරේට කියන නම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,997
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබල කෙල්ලොන්ට ආදරේට කියන නම්

    උබල කෙල්ලොන්ට ආදරේට කියන නම් ටිකක් කොටන් පලයල්ලකෝ බන්
    කෙල්ලෙක් කතාවක් කියන්න කිව්වොත් උබල මොනාද කියන්නේ

    මම දන්නේ ඇම්ඩගේ කතා නේ හොද ඒවා කියහල්ල බන්.... රෙද්ද....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නම් කෙල්ලට දැන් ඇම්ඩගෙ කතා ටිකත් කියලා ඉවරයි. යාලු වෙලා අවුරුදු 7 කට වැඩියි නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    ඇම්ඩගෙ කතා ටික කියන්න අවුරුදු 7ක් ගියාද, එහෙනම් මොනා හරි කරගන්න අවුරුදු 25ක් විතර යයි
    සාමාන්‍යෙන් මාසෙකින් වගේ ඇම්ඩගෙ කතා ටික කියලා දෙන්න පුලුවන් සමහර වෙලාවට උන් අපිට කියලා දෙනවා ඊටත් කලින්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇම්ඩගෙ කතා ටික කියන්න අවුරුදු 7ක් ගියාද, එහෙනම් මොනා හරි කරගන්න අවුරුදු 25ක් විතර යයි
    සාමාන්‍යෙන් මාසෙකින් වගේ ඇම්ඩගෙ කතා ටික කියලා දෙන්න පුලුවන් සමහර වෙලාවට උන් අපිට කියලා දෙනවා ඊටත් කලින්

    පිස්සුද බං. මාසෙකින් නම් කියන්න ගියෙ නෑ. අවුරුදු 3 ක් විතර හිටියා ඊට පස්සෙ කිව්වෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එල එල බන් ආදරේට කියන නම් කියහන් කෝ ඒ කාලේ

    එහෙම කියන්නෙ නෑ බං. තරහා ගියාම නම් නංගි කියනවා එච්චරයි.

    මම නංගි කිව්වොත් ඒකි දන්නවා මට තරහා ගිහින් කියලා ඊට පස්සෙ කට වහගන්නවා මොකුත් නොකියා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,997
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇම්ඩගෙ කතා ටික කියන්න අවුරුදු 7ක් ගියාද, එහෙනම් මොනා හරි කරගන්න අවුරුදු 25ක් විතර යයි
    සාමාන්‍යෙන් මාසෙකින් වගේ ඇම්ඩගෙ කතා ටික කියලා දෙන්න පුලුවන් සමහර වෙලාවට උන් අපිට කියලා දෙනවා ඊටත් කලින්

    නම් කියහන්කෝ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,997
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම කියන්නෙ නෑ බං. තරහා ගියාම නම් නංගි කියනවා එච්චරයි.

    මම නංගි කිව්වොත් ඒකි දන්නවා මට තරහා ගිහින් කියලා ඊට පස්සෙ කට වහගන්නවා මොකුත් නොකියා.

    නන්ඟී කියන්න තරහ යන්න ඕනද බන් ආදරේට කියන ඒවා කියාන් උබට ලජ්ජය් වගේ ද :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නන්ඟී කියන්න තරහ යන්න ඕනද බන් ආදරේට කියන ඒවා කියාන් උබට ලජ්ජය් වගේ ද :baffled:

    මම නංගි කියන්නෙ තරහා ගියාම විතරයි. තරහා ගියාම වෙන වචන භාවිත කරන්නෙ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පිස්සුද බං. මාසෙකින් නම් කියන්න ගියෙ නෑ. අවුරුදු 3 ක් විතර හිටියා ඊට පස්සෙ කිව්වෙ

    උඹ දන්නවද සමහර ඩයල් ඉන්නවා කෙල්ල සෙට් කරගෙන මාස දෙකෙන් විතර කෙල්ලව ප්‍රෙග්නන්ට් කරලා පැනලත් යන එවුන්
    උඹ හිතන්නෙ එහෙම එවුන් ඕව කියන්නෙ කොයි කාලෙ කියලද :lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ දන්නවද සමහර ඩයල් ඉන්නවා කෙල්ල සෙට් කරගෙන මාස දෙකෙන් විතර කෙල්ලව ප්‍රෙග්නන්ට් කරලා පැනලත් යන එවුන්
    උඹ හිතන්නෙ එහෙම එවුන් ඕව කියන්නෙ කොයි කාලෙ කියලද :lol::lol:

    ඔව් ඉතින්. එහෙම උනුත් ඉන්නවා තමයි. තමුන් කරගන්න එව්වා තමුන්ටනෙ මචං. මොකෙන් පැනලා ගියත් කර්මයෙන් පැනලා යන්න බෑනෙ. :P ඉසිදාසි කුමරියගෙ කතාව අහලා ඇතිනෙ. මම ඒ කාලෙ ඉදන්ම යශෝධරා කෙනෙක් හොයපු එකෙක් මිසක් සුන්දරී පරිබ්‍රාජිකාවක් හොයපු එකෙක් නෙමෙයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,997
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් ඉතින්. එහෙම උනුත් ඉන්නවා තමයි. තමුන් කරගන්න එව්වා තමුන්ටනෙ මචං. මොකෙන් පැනලා ගියත් කර්මයෙන් පැනලා යන්න බෑනෙ. :P ඉසිදාසි කුමරියගෙ කතාව අහලා ඇතිනෙ. මම ඒ කාලෙ ඉදන්ම යශෝධරා කෙනෙක් හොයපු එකෙක් මිසක් සුන්දරී පරිබ්‍රාජිකාවක් හොයපු එකෙක් නෙමෙයි.

    හම්මට මූ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ දන්නවද සමහර ඩයල් ඉන්නවා කෙල්ල සෙට් කරගෙන මාස දෙකෙන් විතර කෙල්ලව ප්‍රෙග්නන්ට් කරලා පැනලත් යන එවුන්
    උඹ හිතන්නෙ එහෙම එවුන් ඕව කියන්නෙ කොයි කාලෙ කියලද :lol::lol:

    ඔව් ඉතින්. එහෙම උනුත් ඉන්නවා තමයි. තමුන් කරගන්න එව්වා තමුන්ටනෙ මචං. මොකෙන් පැනලා ගියත් කර්මයෙන් පැනලා යන්න බෑනෙ. :P ඉසිදාසි කුමරියගෙ කතාව අහලා ඇතිනෙ. මම ඒ කාලෙ ඉදන්ම යශෝධරා කෙනෙක් හොයපු එකෙක් මිසක් සුන්දරී පරිබ්‍රාජිකාවක් හොයපු එකෙක් නෙමෙයි.

    හම්මට මූ

    :rofl::rofl::rofl: