උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ඉදපන් මම උබේ කෙල්ලට මේ තෙඩ් එක පෙන්නනවා. :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක හොදයි කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්න යන්නේ නැති තරමටයි හොද.
    අනික උඹ වැඩිය කෙන්ති යන චරිතයක් හැටියට පෙන්නුම් කරන්නත් එපා, ඒ කෙල්ල උඹේ ජිවිතයට එන්න බියක් දක්වයි. අනික එකිට අහිතක් වෙනකොට එකිට අනතුරක් අපහසුතාවයක් අසරණයක් වුන වේලාවකට ඒවාට විරුද්ධ වියන්,
    ඒවාට එරෙහිව කතා කරන්න එතකොට ඒ කෙල්ල කොහොමත් උඹ ගැන ඉස්සරට වැඩිපුර ආදරයක් දැනෙයි.

    e tika nam wela iwarai :D mama kiwwa itin taraha yanne honda minissunta kiyala.. :yes:Dan aulak nea. kello hithanne heart eken ban hama ekakma... mole pawichchi karanne exam waladi witarai :growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල් කඩද්දි කථාකරන්නෙ නේද? මි මි... ෂා....නේ .. මෙි මල හරි ලස්සනයි,මල සුන්දරයි,මල සිනිදුයි,මලේ පාටත් ලස්සනයි,මල සුවදයි,ඒත් මලේ කටු පිරිලා...මල කඩන්නත් ලොබයි..මල් කඩලා..දොං කරලා.. මල් පුජා කරමු.. සාදුට වැදලා..හරිද? මගේ කෙල්ලේ...? මල් කුමාරි ඔයා..මල් කුමරයා මං..මල පපුවෙි...මල සමයං...මල ඉලවිවක්ද..මල පැනලා ඉන්නෙ..මල විසයක් නේ මෙිකට..මල කොලමි..මල් ඔිනද එකක් රැ 20 යි..මල සින් එක..මලේ empty pocket... මල හත්තිලවිවය..මල කෙලියයි..මල ජුලි හතයි..මෙි මලේ මෙි ඇතිද?... :shocked::lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම දැන් කතා කරන්න දෙයක් නෑ ඕයි.. මම මේ පෙලක් වෙලාවට කල්පනා කරනවා සමහර උන් කපල් පැකේජ් අරන් පැය ගණන් මොනාද කතා කරන්නෙ කියලා.. මුන් හැමදාම එකම දේ රිපීට් කර කර යනවා ඇති සමහර විට.. කතා කරන්න දෙයක් නැතිකමට ඔය ෆිල්ම් ගැන, කතා ගැන අනං මනං කතා කරනවා.. එයා පොත් කියවනවා.. ඒ පොත් වල තියෙන දේවල් මට කියනවා.. ඔව්වා තමා බං..;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් කඩද්දි කථාකරන්නෙ නේද? මි මි... ෂා....නේ .. මෙි මලි මෙි මල හරි ලස්සනයි නේද,මල සුන්දරයි,මල සිනිදුයි,මලේ පාටත් ලස්සනයි,මල සුවදයි,ඒත් මලේ කටු පිරිලා නේද...මල කඩන්නත් ලොබයි..මල් කඩලා..දොං කරලා.. මල් පුජා කරමු.. සාදුට වැදලා..හරිද? මගේ කෙල්ලේ...? මල් කුමාරි ඔයා..මල් කුමරයා මං..මල පපුවෙි...මල සමයං...මල ඉලවිවක්ද..මල පැනලා ඉන්නෙ..මල විසයක් ..මල කොලමි..මල් ඔිනද එකක් රැ 20 යි..මල සින් එක..මලේ empty pocket... මල හත්තිලවිවය..මල කෙලියයි..මල ජුලි හතයි..මෙි මලේ මෙි ඇතිද?... :shocked::lol::lol::lol:
    :eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පුලුවන් තරම් ඇදගෙන යන්න, ඒක ලේසියි, එක මාතෘකාවක් ආවම, ඒකේ හැම දෙයක්ම හාර අවුස්සලා අහන්න, ප්‍රශ්න කරන්න, කෙල්ලට උපදෙස් දෙන්න, උබ දන්න ඒවා කියලා දෙන්න, නොදන්න ඒවා අහන්න.
    ඒ වගේම තමයි පුලුවන් තරම් කෙල්ල කැමති ඒවාට උබත් කැමති වගේ පෙන්වන්න, එතකොට සමාන කමක් ඇතිකරගන්න පුලුවන්, ඒකෙන් තවත් ලං වෙන්න පුලුවන්, කෙල්ලෝ කොහොමත් කැමතියි තමන් වගේ හිතන, තමන් කැමති ඒවාට කැමති කොල්ලෙක්ට.උදාහරණයට කිව්වොත්. කෑමක් ගැන කතා කරන්න ආවා කියලා හිතන්න, රොටි වගේ. එතකොට අහන්න මේ වගේ. (මේක ටිකක් මෝඩ දෙබසක් වෙන්න පුලුවන් නමුත් එහෙම තමයි බන් ලව් කරනවා කියන්නේ)

    උබ: ඒක නෙවෙයි ඔයා රොටි කන්න කැමතියි කිව්වා නේ? මමත් ආසාම කෑම තමයි රොටි , ඊයේත් මම රොටියක් පුච්චලා කෑවා ළුණු සම්බෝලයකුත් එක්ක, මාරම රසයි. මටත් ඔයාවත් මතක් වුනා කනකොට.
    කෙල්ල : ආහ් හරි ෂෝයි, මම දැනගෙන හිටියේ නෑ ඔයා රොටි කන්න කැමතියි කියලා
    උබ: මට අමතක වෙන්න ඇති. ඉතින් ඔයා මොන වර්ගයේ රොටිද කන්න කැමති?
    කෙල්ල: ගෝදබ්බ රොටි, පොල් රොටි වගේ ඒවා තමයි මගේ ෆේවරීට්
    උබ: එළකිරි නේ? මමත් කැමතිම ඔය දෙකට තමයි, මම ගිය සතියේ (බොරුවක් කියපන්) යාළුවෝ සෙට් එකකුත් එක්ක ගියා ළග තියෙන කඩයකට, ඒකේ තිබ්බා මාරම රස ගෝදබ්බ රොටියක්, මස් එක්ක තිබ්බේ,ගත්තා රොටි 10 ක් විතර ඊට පස්සේ කෑවා බඩ පැලෙන්නම. ඔයා මොනවා එක්කද කැමති ගෝදබ්බ රොටි කන්න.
    කෙල්ල: මම කැමති මොනවා හරි හොදි එක්ක කන්නයි ,සම්බෝල නම් හරි යන්නේ නෑ, එතකොට ගිලින්න අමාරුයි නේ.
    etc..........
    ඊට පස්සේ මේ වගේ ඇදගෙන යන්න, උබේ අත්දැකීම් විස්තර කරන ගමන්, කෙල්ලගෙන් ප්‍රශ්ණ අහන්න පුලුවන් තරම්, ඊට පස්සේ කාලය නිකම්ම වගේ යයි. මට නම් ඕනේම කෙනෙක් එක්ක, ඕන තරම් කථා කරන්න පුලුවන් ඉවරයක් නැතුව.
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1

    නියම අබිලියා :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ සනී ලියොන් ගැන කතා කරන්න ගිහිල්ලා තාම මාත් එක්ක තරහ වෙලා ඉන්නේ .මොනව කතා කලත් ගෑණු ගැනනම් කතා කරන්න එපා.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    පාටියෙක් :rolleyes::rolleyes::rolleyes:
     
    රොටියක් ගිය දුරක්..:(

    පල වේසි.. තොට PM එකක් එව්වත් රිප්ලයි කරන්නෙ නෑ.. ලේසියට..:growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රොටියක් ගිය දුරක්..:(

    පල වේසි.. තොට PM එකක් එව්වත් රිප්ලයි කරන්නෙ නෑ.. ලේසියට..:growl:

    :( ඇයි බන් reply කරේ හෙන ලොකු reply එකකුත් එක්ක.
    ගොඩක් එවුන් එක එක ප්‍රශ්ණ අහනවානේ බන්, ඒවාට උත්තර දීලා ඉවරයක් නෑ. :lol:
    උබ ආයි එවපන් කෝ මම උත්තර දෙන්නම්. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ සනී ලියොන් ගැන කතා කරන්න ගිහිල්ලා තාම මාත් එක්ක තරහ වෙලා ඉන්නේ .මොනව කතා කලත් ගෑණු ගැනනම් කතා කරන්න එපා.

    :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :( ඇයි බන් reply කරේ හෙන ලොකු reply එකකුත් එක්ක.
    ගොඩක් එවුන් එක එක ප්‍රශ්ණ අහනවානේ බන්, ඒවාට උත්තර දීලා ඉවරයක් නෑ. :lol:
    උබ ආයි එවපන් කෝ මම උත්තර දෙන්නම්. :yes:

    ක්‍රේසිබඩි ආයි යවපන්. :lol:

    ....................................... උපදෙස් ගන්න එවුන් හයියූ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    I don't have time to talk with you.

    If a one boy X do have Y girlfriends and each girlfriend do make average Z calls per a day and each call last around K seconds then , the time he wasting for his girlfriends is,

    Time = XYZK

    If Time >24Hours
    printf( "The boy will get mad sooner\n");
    else
    print("The God will bless him\n");
    endif