උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනෙ මන්දා බන් පැලැන් කරාල ලවු කරන්න බැහැ මචන් තමන්ගෙ හිතට දැනෙන දෙ හා අනිකා සතුටු වෙන දෙවල් කතා කරන්න කතා කරනවටත් වඩා හොද්ජ ඇහුන්කම දෙන්නෙක් වෙන්න අනිවා සාර්තකයි එතකොට
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැනට ප්‍රශ්න නෑ..:love:
    මං තොගෙන් ඇහුවා දවසක් බඩ්ඩක්..
    ඒකෙ ඕනම එකට රිප්ලයි කලේ නෑ..:angry:


    හිටහන් check කරන්න, මට මගහැරෙන්න ඇති. :(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ona deyak ahapan.date kawadda kiyalanam ahanna epa...
    Ahuwata awulak na kellath owa ahanakan balan inne...
    Date dawas kiwwata passe ithin date dawas walata hena line allai.borunam ahala balapanko..
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඊයේ සනී ලියොන් ගැන කතා කරන්න ගිහිල්ලා තාම මාත් එක්ක තරහ වෙලා ඉන්නේ .මොනව කතා කලත් ගෑණු ගැනනම් කතා කරන්න එපා.

    monawada ban uba sunny leone gana kella ekka kathakare :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    රොටියක් ගිය දුරක්..:(

    පල වේසි.. තොට PM එකක් එව්වත් රිප්ලයි කරන්නෙ නෑ.. ලේසියට..:growl:
    ඔව්.:yes: ඕක ඔහොමමයි:dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:

    ටහිකෙයි :lol::lol::lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:

    oh :lol:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    මම අද කෙල්ලත් එක්ක බබ්බු හදන විදිය ගැන කතා කලා..:love:
    Kohomada badiyo eewa hadanne :)

    අනෙ මන්දා බන් පැලැන් කරාල ලවු කරන්න බැහැ මචන් තමන්ගෙ හිතට දැනෙන දෙ හා අනිකා සතුටු වෙන දෙවල් කතා කරන්න කතා කරනවටත් වඩා හොද්ජ ඇහුන්කම දෙන්නෙක් වෙන්න අනිවා සාර්තකයි එතකොට
    Athththa macho. Hithanawa wage leesi na me wade. Thaama patangaththa witharai nisa mukuth hitha ganna ba .tika kaalekin hariyayi :)

    Ona deyak ahapan.date kawadda kiyalanam ahanna epa...
    Ahuwata awulak na kellath owa ahanakan balan inne...
    Date dawas kiwwata passe ithin date dawas walata hena line allai.borunam ahala balapanko..
    Hmmm :lol: ela ela balamu

    Bokken innawanam idala hitala sex talk deepan :cool:
    :P

    Mama marunoth oya monawada karanne ahapan :love:
    Eeki thamai bn magen oyakathawa ahanne :D

    apo oka kello thamai ban ahanne
    me wenakan kello thundenek oya prashne ahala thiyanawa :frown:
    :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව්.:yes: ඕක ඔහොමමයි:dull:


    එහෙම කියන්න එපා බන්, මම පුලුවන් තරම් උත්තර දානවා, මට මහන්සියි පිටු ගණන් උත්තර ලියලම සමහර වෙලාවට.
     

    mjikl

    Member
    Jan 25, 2015
    18
    1
    0
    ai ban 100days plan eka gana katha karapan dawasata eka gaane.maasa 3k adagena palayan.oya thiyenne katha karanna dewal.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    monawada ban uba sunny leone gana kella ekka kathakare :dull:

    මගෙන් කැමතිම නිලිය ඇහුවා මම කිව්වා සනී ලියොන් කියලා එත් දන්නේ නෑ පොර්න් වල ඉන්නවා කියලා මම ඉතින් විස්තර කරලා දුන්නා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්.:yes: ඕක ඔහොමමයි:dull:
    ඊයෙ ඒපාර ඕකා රිප්ලයි කලා ආයෙම..
    නිදාගන්නෙ නැති වේසියෙක් ඕකා..
    බලපං පැය විසි හතරෙම ඉන්නවා කිරියෙ..

    Kohomada badiyo eewa hadanne :)
    මම හදලා නෑනේ බං.. හරි දවසට කරන්න ඕනලුනේ.. මොන බබ්බුද බං.. තවම බැන්ඳෙත් නෑ..:lol:



    එහෙම කියන්න එපා බන්, මම පුලුවන් තරම් උත්තර දානවා, මට මහන්සියි පිටු ගණන් උත්තර ලියලම සමහර වෙලාවට.
    :(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මටත් වයිපරේ සෙට් වෙන්න කලින්(කලින් තිබ්බ පොඩි පොඩි හුටපට එක්ක මල් කඩල තිබ්බෙ නෑ :no:) හෙන ප්‍රශ්නයක් තිබ්බා බෝඩිමේ එවුන් පැය ගනන් මහ රෑ වෙනකල් මල් කඩනවා. මුන් මොනවද මෙච්චර හැමදාම කතාකරන්නෙ කියල. :D:D
    උන්ගෙන් ඇහුවම කිව්වෙ එදිනෙදා වෙන දේවල් කාපුව බීපුව ටෙලිනාට්ටි අනන් මනන් කතා කරන්නෙ කියල:yes::yes:
    කොහොමහරි වයිපරේ සෙට් උනාට පස්සෙ මමත් දන්නෙම නැතුව පැයගනන් කතා කලා. මගේ මොබිටෙල් එකෙන් එයාගෙ ඩයලොග් එකට පැය ගනන් කතා කලා. දවසට රුපියල් 300 ක් විතර ගියා මුල්ම කාලෙ. :dull::dull:
    ෆේස්බුක් එකේ මැසේජස් 50K+ ගහල තියනවා :baffled:
    පස්සෙ පස්සෙ හැබැයි මල් කඩනව කියන්නෙ එපා වෙන වැඩක් උනා. මොකද වැඩ ඇරිල එන්නෙ පට්ට මහන්සි වෙලා. ආවට පස්සෙ නාලා කාලා අනිත් පැත්ත හැරෙද්දි කෝල් එක එනකොට එපා වෙනවා. ඒක ඉතින් පස්සෙ එයත් තේරුම් ගත්තා
    :D