කෝ උබේ ප්‍රශ්ණය PM කරපන් කෝ.![]()


දැනට ප්‍රශ්න නෑ..
මං තොගෙන් ඇහුවා දවසක් බඩ්ඩක්..
ඒකෙ ඕනම එකට රිප්ලයි කලේ නෑ..

Mama marunoth oya monawada karanne ahapan![]()

ඊයේ සනී ලියොන් ගැන කතා කරන්න ගිහිල්ලා තාම මාත් එක්ක තරහ වෙලා ඉන්නේ .මොනව කතා කලත් ගෑණු ගැනනම් කතා කරන්න එපා.

apo oka kello thamai ban ahanne
me wenakan kello thundenek oya prashne ahala thiyanawa![]()



රොටියක් ගිය දුරක්..
පල වේසි.. තොට PM එකක් එව්වත් රිප්ලයි කරන්නෙ නෑ.. ලේසියට..
ඕක ඔහොමමයි
මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව
තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන්![]()



මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව
තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන්![]()

Kohomada badiyo eewa hadanneමම අද කෙල්ලත් එක්ක බබ්බු හදන විදිය ගැන කතා කලා..

Athththa macho. Hithanawa wage leesi na me wade. Thaama patangaththa witharai nisa mukuth hitha ganna ba .tika kaalekin hariyayiඅනෙ මන්දා බන් පැලැන් කරාල ලවු කරන්න බැහැ මචන් තමන්ගෙ හිතට දැනෙන දෙ හා අනිකා සතුටු වෙන දෙවල් කතා කරන්න කතා කරනවටත් වඩා හොද්ජ ඇහුන්කම දෙන්නෙක් වෙන්න අනිවා සාර්තකයි එතකොට

HmmmOna deyak ahapan.date kawadda kiyalanam ahanna epa...
Ahuwata awulak na kellath owa ahanakan balan inne...
Date dawas kiwwata passe ithin date dawas walata hena line allai.borunam ahala balapanko..
ela ela balamu Bokken innawanam idala hitala sex talk deepan![]()

Eeki thamai bn magen oyakathawa ahanneMama marunoth oya monawada karanne ahapan![]()

apo oka kello thamai ban ahanne
me wenakan kello thundenek oya prashne ahala thiyanawa![]()

ඔව්.ඕක ඔහොමමයි
monawada ban uba sunny leone gana kella ekka kathakare![]()
ඔව්.ඕක ඔහොමමයි
Kohomada badiyo eewa hadanne![]()

එහෙම කියන්න එපා බන්, මම පුලුවන් තරම් උත්තර දානවා, මට මහන්සියි පිටු ගණන් උත්තර ලියලම සමහර වෙලාවට.
) හෙන ප්‍රශ්නයක් තිබ්බා බෝඩිමේ එවුන් පැය ගනන් මහ රෑ වෙනකල් මල් කඩනවා. මුන් මොනවද මෙච්චර හැමදාම කතාකරන්නෙ කියල. 






