උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    කම්පිටිශන් එකේ උඩින්ම ඉන්න දෙන්නට 1 ගහනවනම් ඊට පස්සෙ 2, 3 දාල තේරුමක් නෑ. යට එකෙක්ට එක ගහල 2 කම්පිටිශන් එකේ ඉන්න එකෙක්ට ගැහුවොත් කාටවත් 50% නැති උනොත් ඒක ඒ ගහන එකාට වටිනවා.

    මොකක්ද කරන්නෙ? කතිරෙ කෙලින්ම ගහන්න එකෙක් මට නම් පේන්නෙ නෑ.
    අනුරට ගහන්න හිතයි අඩුම ගානෙ දේශපාලන සංස්කෘතියෙ හරි වෙනසක් වෙයි කියල. ආර්තික පැත්තෙන් නම් උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න හිතෙන්නෙ නෑ.

    ට්‍රයි කරන්නත් එක්ක අංක දාන්නහිතයි මේ පාර. 1 සීලරතන හාමුදුරුවොන්ට ගහල 2 අනුරට ගැහුවත් අනුරට ඒක වටිනවා 50% කාට්වත් ගන්න බැරි උනොත්. 🤔🤔

    Any suggestions?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    අනුරට ගහන්න හිතයි අඩුම ගානෙ දේශපාලන සංස්කෘතියෙ හරි වෙනසක් වෙයි කියල
    IMF DSA ගැන නිවේදක තරම්වත් දන්නැති එකෙක්ට දෙන්න කලින් හිතන්න
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    IMF DSA ගැන නිවේදක තරම්වත් දන්නැති එකෙක්ට දෙන්න කලින් හිතන්න
    ඒ කියපු දේ තේරුම් ගන්න බැරුව වෙනම විකාර කතාවක් හිතෙන් මවාගෙන ඉන්න උඹ කියන එකාට දුන්නොත් නම් අබ සරණ තමා
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,421
    5,120
    113
    කාට දුන්නත් අනුරට නම් දෙන්නේ නැහැ. එනිසා අනුර ඉස්සරහින් 0 දානවා

    1 - Ranil
    2 - Sajith
    3 - Namal
    0 - Anura
    අත් හදා බලන්න වෙලාවක් නෙමෙයි මේක
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    1 සීලරතන හාමුදුරුවොන්ට ගහල 2 අනුරට ගැහුවත් අනුරට ඒක වටිනවා 50% කාට්වත් ගන්න බැරි උනොත්. 🤔🤔

    Any suggestions?
    එහෙම හිතලා හැමෝම සීලරතනට 1. ගැහුවොත් ඇත්තටම වෙනසක් වෙයි
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93

    Athe