කම්පිටිශන් එකේ උඩින්ම ඉන්න දෙන්නට 1 ගහනවනම් ඊට පස්සෙ 2, 3 දාල තේරුමක් නෑ. යට එකෙක්ට එක ගහල 2 කම්පිටිශන් එකේ ඉන්න එකෙක්ට ගැහුවොත් කාටවත් 50% නැති උනොත් ඒක ඒ ගහන එකාට වටිනවා.
මොකක්ද කරන්නෙ? කතිරෙ කෙලින්ම ගහන්න එකෙක් මට නම් පේන්නෙ නෑ.
අනුරට ගහන්න හිතයි අඩුම ගානෙ දේශපාලන සංස්කෘතියෙ හරි වෙනසක් වෙයි කියල. ආර්තික පැත්තෙන් නම් උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න හිතෙන්නෙ නෑ.
ට්‍රයි කරන්නත් එක්ක අංක දාන්නහිතයි මේ පාර. 1 සීලරතන හාමුදුරුවොන්ට ගහල 2 අනුරට ගැහුවත් අනුරට ඒක වටිනවා 50% කාට්වත් ගන්න බැරි උනොත්.

Any suggestions?