උබල දන්න පාතාල නම්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ පන්තියේ එකෙක් හිටියා,ඌට තොප්පි චමින්ද කියලා කිව්වේ
     
    • Like
    Reactions: Depression

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    අයිස් මංජු.... කර්නල් මිඩීන් මරලා LTTE area එකට පැන්න එකා
     
    Last edited:
    • Like
    Reactions: Depression

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    සැලුන් පද්මා
    තොටළග සුමනා
    ඩාන්සින් මැණිකා
    ආප්ප ලළනි
    උඩරට මහේෂිකා
     
    • Like
    Reactions: Depression

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Kaduwela Wasantha
    Karate Dhammika

    Ranil Wickckramasinghe
    John Amarathunga
    Gotabaya Rajapaksa

    munuth ithin karala kiyala thiyena dewal wala hatiyata pathale thama 🙄

    Oya paathaalei kiyana unta STF eken yawala balahan kakul deka madden leak wenne nadda kiyala 😂 Owwa okkoma boru scene. Thuwakkuwak load karala dunnoth onima mole nathi meharakek wedi thiyai.
     
    • Like
    Reactions: Depression

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    කඩුවෙල වසන්ත Ape podi bappa ban

    චන්ද්‍රිකාගේ Personal body guard වෙලා හිටියා නේද?

    නාවල නිහාල් ට මොකද වුණේ, 2002 එක ගාව ඇළේ මිනියක් පා වුණා. මෑන් ගේ වැඩක් කියලයි කතාවක් ගියේ. කොළඹ නාකි පාතාලයෝ ඔක්කොම තිලංග ගාව ඉන්නේ කියලයි ආරංචි
     
    Last edited:
    • Like
    Reactions: Depression

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තෙල්බාලගේ මුණුපුරා එක්ක අඩියක් ගහල තියනවා ඇලකන්දේදි... තව පොඩ්ඩෙන් මැරුම්කාල එන්නේ...
     
    • Like
    Reactions: Depression