
එයාලා ඉන්නෙත් ටික කාලයයි තව. එයාලට whatsapp facebook ඇත්තෙත් නෑනෙ. පවුලෙ අය එක්ක ඉන්න එක තමයි සතුට.
inna kaale salakanna one..salli ewana ekama neme salakanawa kianneසිරාවට බන් වයසට යද්දී ඒ අයට ගොඩාක්ම ඕන කතා කරන්ඩ ඇහුම්කන් දෙන්ඩ කෙනෙක්,ඉස්සර නිදහස් වෙලාවක් ලැබුනත් pc එක ඉස්සර ෆෝන් එක ඉස්සරහ. කන්නෙත් tv series එකක් බල බල. දැන් ඒවා අඩු කරල අම්ම තාත්තා එක්ක වැඩියෙන් කතා කරනව. අරව වැඩක් නෑ බන්. එයාලා ඉන්නෙත් ටික කාලයයි තව. එයාලට whatsapp facebook ඇත්තෙත් නෑනෙ. පවුලෙ අය එක්ක ඉන්න එක තමයි සතුට.
mage jathiye ekekබොඩිමේ ඉන්න කාලෙ නම් සතියට එක පාරක් විනාඩි 10-12 ක් වගේ
ගෙදර හිටියා කියලා වැඩි වෙනසක් නෑ බන්දවසට වචන 10-20ක් වගේ එහමත් දවසකතමා ටිකක් හරි කතා කරන්නෙ.. තාත්තා එක්ක එහමවත් නෑ![]()
![]()

meka nan siraa kathawa. api wayasata yanna yanna thama mewa therenne.. mama migrate wennath wedi unanduwak neththe me nisainna kaale salakanna one..salli ewana ekama neme salakanawa kianne
සිරාවට බන් වයසට යද්දී ඒ අයට ගොඩාක්ම ඕන කතා කරන්ඩ ඇහුම්කන් දෙන්ඩ කෙනෙක්,
මමත් හවසට අම්මත් එක්ක අඩුමගානේ විනාඩි 30ක් වත් පුළුවන් විදිහට කතා කරනවා.
ඒ මිනිස්සු අපිව හදන්ඩ වෙච්ච මහන්සියට ඒ වගේ පොඩි දෙයක් වත් නැත්තම් ඉතින් අපෙන් ඇති වැඩේ මොකක්ද?
Amma witharak nemei thaththath ekkath katha karapalla machanla. Aniwaryenma amma thaththa ekka hondata katha karala eyalata adare pennala adaren katha karala indapalla. Mokada dawqsaka e gana hithala sathutu wenna puluwna jeewitha kalema. Ehema naththam e gana mathak weddi ena feeling eka tharam amaru feeling ekaka me loke wath na ban. Athdakeemen kiyanne.