මේක හෙන සීරියස් කේස් එකක් උබල අපි වැඩිය හිතුවෙ නැති උනාට.
කිරල මැනල නැති උනත් දළ අදහසක් වත් තියෙනවද? දෛනිකව ගැනෙන g ගාන?
කිරල මැනල නැති උනත් දළ අදහසක් වත් තියෙනවද? දෛනිකව ගැනෙන g ගාන?
Chicken Eggs Parippu wage ewa sathiyakata eka wathawak kavei maruven maruvataදළ වශයෙන් වත් අයිඩියා එකක් තියෙනවද?
sathiyata malu mas biththara 1 - 2 kg wge
Ai bn?
Chicken Eggs Parippu wage ewa sathiyakata eka wathawak kavei maruven maruvata
Protein Fat Carbs Caluculate karala kawa ban Intermittent Fastin karaddiඔහොම කාල ගෑවෙන්නත් මදි නේ යකෝ.
Protein Fat Carbs Caluculate karala kawa ban Intermittent Fastin karaddi
den nam melo deyak balanna welawak naha
ඔව් බන් කාබ්ස් අඩු කරන්න ඕනේ මගේ BMI එකත් දැන් අවුල් බන්උබ ගන්න protein ප්‍රමාණය පට්ට මදි යකෝ. සිරාවට කියන්නේ. දිනපතා අඩුම තරමේ 70-80g වත් වැටෙන්න ඕන සාමාන්‍ය වැඩිහිටියෙක්ට.
ow mn kanne anumatha kala ahara welak nisaඋබ ටිකක් ෂේප්

ehema ekak naඋබ ගන්න protein ප්‍රමාණය පට්ට මදි යකෝ. සිරාවට කියන්නේ. දිනපතා අඩුම තරමේ 70-80g වත් වැටෙන්න ඕන සාමාන්‍ය වැඩිහිටියෙක්ට.
126G gannawa. or eeta wadiyen
Dawasata bittara 21i
ehema ekak na
meka balapan 3:48 idan
Ow. Or eeta wadie. 280 box ekak sathiyata wage iwaray. Gedara ung 100k kaddi mn thaniyen 180k wage kanawa. + AminoUba dawasata 21eggs gannawada?
With yolk?
Mn 5 gane daily kaala after 5 months lipid profile beluwaOw. Or eeta wadie. 280 box ekak sathiyata wage iwaray. Gedara ung 100k kaddi mn thaniyen 180k wage kanawa. + Amino
Yolk eka mata ganak na mama pissuwen wage workout karanawa. Cholesterol check karanawa very normal.
Dan sahenna kalayak thisse mehema yanne
hdl , ldl ut nagala