Questions උබල බය නැතුව සීනි කනවද ?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අප්පිරියයි
    තවම වයස 19; ඒත් ආස නෑ සීනි කන්න
    තේකට දන්නෙත් තේ හැදි 1/4; sugar තියෙන බිස්කට් කන්නේ සතියකට 5-10ක් වගේ
    අයිසින් කේක් කන්නෙත් නෑ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    සීනි නම් වැඩිය කන්නෙ නෑ බං. තේ එකකට දාලා බිව්වොත් තමයි.
    හැබැයි චොක්ලට්, කේක්, අයිස්ක්‍රීම් එහෙම කනවා. බය නැතුව මත් කියලා නෑ. කෙල වෙයි කියලා බයකුත් තියනවා.. කට කන්ට්‍රෝල් නැති සීන් එකක් තියන්නේ. ඒ මදිවට වැඩ කරන තැන එක එක ඒවා කන්ඩ සෙට් වෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,669
    113
    පැය 22 මොකුත් නොකා ඉන්නව , කන පැය දෙකේ මොනාද බලන්නැතුව කනව.

    සීනි කියල වැඩිපුරම කැවෙන්නෙ අයිස්ක්‍රීම් / බිස්කට් / චොක්ලට් වගේ ඒව.

    සීනි දිය කරල මොකුත් කන්නෙ බොන්නෙ නෑ කොහොමත්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,130
    113
    Mother Earth
    පැය 22 මොකුත් නොකා ඉන්නව , කන පැය දෙකේ මොනාද බලන්නැතුව කනව.

    සීනි කියල වැඩිපුරම කැවෙන්නෙ අයිස්ක්‍රීම් / බිස්කට් / චොක්ලට් වගේ ඒව.

    සීනි දිය කරල මොකුත් කන්නෙ බොන්නෙ නෑ කොහොමත්.
    තෙ බොන්නෙත් නෑ? 😬
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,669
    113
    Coke zero , you don't know about it . use sugar it's more healthier

    Yeah, scaling down on zero-calorie drinks. Haven't had one in February

    ZERO COKE hodama nethi ekak yalu. uba seeni kate hala ganin ita hodai

    එහෙම හොඳ නෑ කියල එකක් නම් කොහෙවත් කියල නෑ ඒත් දැන් ඒව බොන්නෙත් නෑ ගානෙ හැටියට තේරුමක් නෑ කියල හිතුණ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,398
    113
    Colombo, Sri Lanka
    Sacha Baron Cohen Yes GIF by Amazon Prime Video
     
    • Haha
    Reactions: Any.key and Lovtus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,669
    113
    Coke Zero නම් බොන්ඩ එපා බං. කෙල වෙලා යයි.

    ඕක ළඟදි ආපු එකක් නෙමෙයි නේ අවුලක් තියෙනව නං මේ වෙද්දි එක රිසර්ච් පේපර් එකක් හරි තියෙන්න එපෑ ඕවලින් මෙහෙම අවුලක් වුණා කියන.

    අවුල තියෙන්නෙ 180 ට තිබ්බ එක දැන් 270 යි :lol: අල්ලලා දැම්ම ඒ හින්ද :yes:
     
    • Like
    Reactions: NRTG