උණුවතුර චිකිත්සාව කරපන්. එකෙන්ම ගොඩawilla thiynne![]()

ඕක තමා control කරගන්න අමාරු..චොක්ලට්, කේක්, අයිස්ක්‍රීම්
තෙ බොන්නෙත් නෑ?පැය 22 මොකුත් නොකා ඉන්නව , කන පැය දෙකේ මොනාද බලන්නැතුව කනව.
සීනි කියල වැඩිපුරම කැවෙන්නෙ අයිස්ක්‍රීම් / බිස්කට් / චොක්ලට් වගේ ඒව.
සීනි දිය කරල මොකුත් කන්නෙ බොන්නෙ නෑ කොහොමත්.
සීනි නැතුව බොනව තේ / කෝපි / Coke Zeroතෙ බොන්නෙත් නෑ?![]()

Coke zero , you don't know about it . use sugar it's more healthierසීනි නැතුව බොනව තේ / කෝපි / Coke Zero![]()
සීනි නැතුව බොනව තේ / කෝපි / Coke Zero![]()
Coke zero , you don't know about it . use sugar it's more healthier
ZERO COKE hodama nethi ekak yalu. uba seeni kate hala ganin ita hodai
Coke Zero නම් බොන්ඩ එපා බං. කෙල වෙලා යයි.Coke Zero![]()
Coke Zero නම් බොන්ඩ එපා බං. කෙල වෙලා යයි.
අල්ලලා දැම්ම ඒ හින්ද 