සීනි නම් කන්නේම නෑ. නවත්තලා සෑහෙන්න කල්.
තේ එක බොන්නේ සීනි නැතුව. පැනි රසත් කැවෙන්නේම නැති තරම්
තේ එක බොන්නේ සීනි නැතුව. පැනි රසත් කැවෙන්නේම නැති තරම්
ඕව neutral කරල දාන්න ද සල්ලි නැත්තෙ උන්ටරිසර්ච් පේපර් එකක්
එහෙනං සිගරට් industry එකටත් neutral කරන්න තිබ්බනේ ඒ ගැන කරපු රිසර්ච්, ඔය කියනව වගේ neutral කරන්න බෑ එකක් වත් නැති වෙන්නඕව neutral කරල දාන්න ද සල්ලි නැත්තෙ උන්ට
එහෙනං සිගරට් industry එකටත් neutral කරන්න තිබ්බනේ ඒ ගැන කරපු රිසර්ච්, ඔය කියනව වගේ neutral කරන්න බෑ එකක් වත් නැති වෙන්න
Yako. Wedanawakneපැය 22 මොකුත් නොකා ඉන්නව , කන පැය දෙකේ මොනාද බලන්නැතුව කනව.
සීනි කියල වැඩිපුරම කැවෙන්නෙ අයිස්ක්‍රීම් / බිස්කට් / චොක්ලට් වගේ ඒව.
සීනි දිය කරල මොකුත් කන්නෙ බොන්නෙ නෑ කොහොමත්.
Sales drop එක පෙන්නුවෙ මම
Sales drop එක පෙන්නුවෙ මම
reseach වලින් කියන ඒව නිසානෙ ඔහොම ඩ්‍රොප් වෙන්නෙ.. නැතුව සිගරට් ඇඩික්ශන් නවත්‍තගන්න අමාරුයිනෙ නිකන්
Yako. Wedanawakne
හැබැයි බත් බෙදාගන්නව එහා පැත්තෙ එකාව පේන්නෙ නැති වෙන්ඩ නේදඅප්පිරියයි
තවම වයස 19; ඒත් ආස නෑ සීනි කන්න
තේකට දන්නෙත් තේ හැදි 1/4; sugar තියෙන බිස්කට් කන්නේ සතියකට 5-10ක් වගේ
අයිසින් කේක් කන්නෙත් නෑ

සීනී කෑවට සුගර් එන් නෑඋබල බය නැතුව සීනි කනවද
සුගර් එහෙම එන්නේ නෑ ?
නිව්ඩ්ඩ තියන අහාර වල තමා ආසනික් වැඩිම . රතු හාල් කෑව කියලා අමුතු වෙනසක් වෙන් නෑ එක පරණ පචයක්රතු බත් ම කන්න බලපන්!(බත් කනවා කියලා හරකා වගේ කන්න එපා, ගොරෝසු හාල් වර්ග කෑවම චුට්ටක් කෑවත් බඩගිනි එන්නෙ නෑ. එලවලු , පලතුරු එහෙමත් නෝමල් එකේ කාපන්. සීනි තියෙන කිරි පිටි වර්ගත් මුකුත් ගන්න එපා!
සීනි , පාන් පිටි මුකුත්ම ගන්න එපා. තව බැදපු පිටි කෑමත් ගොඩක්ම අඩු කරන්න. මාත් සති දෙකයි පටන් අරන් ලොකු වෙනසක් දැනෙනවා!
1.5 kg වගේ බැස්සා මේ සති දෙකට!
උයද්දි වතුර පෙරනවා කියලා එකක් කරනවා අපේ අම්මලා එහෙම මචන්. ඒකෙන් ආසනික් අයින් කරගන්න පුලුවන් ගොඩක් දුරට.සීනී කෑවට සුගර් එන් නෑ
දෛනිකව උබේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි නම්
නිසි වියායාම නැතිනම්
අධිත තෙල් අහාර හෝ ක්ශනික අහාර ගන්නවනම්
තමා සීනී එන්න හැකියාව වැඩි
නිව්ඩ්ඩ තියන අහාර වල තමා ආසනික් වැඩිම . රතු හාල් කෑව කියලා අමුතු වෙනසක් වෙන් නෑ එක පරණ පචයක්
------ Post added on Feb 29, 2024 at 9:46 AM