Questions උබල බය නැතුව සීනි කනවද ?

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    සීනි නම් කන්නේම නෑ. නවත්තලා සෑහෙන්න කල්.
    තේ එක බොන්නේ සීනි නැතුව. පැනි රසත් කැවෙන්නේම නැති තරම්
     
    • Like
    Reactions: nidarsha91 and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පුළුවන් තරම් අඩුවෙන් තමයි ගන්නේ
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඕව neutral කරල දාන්න ද සල්ලි නැත්තෙ උන්ට
    එහෙනං සිගරට් industry එකටත් neutral කරන්න තිබ්බනේ ඒ ගැන කරපු රිසර්ච්, ඔය කියනව වගේ neutral කරන්න බෑ එකක් වත් නැති වෙන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    එහෙනං සිගරට් industry එකටත් neutral කරන්න තිබ්බනේ ඒ ගැන කරපු රිසර්ච්, ඔය කියනව වගේ neutral කරන්න බෑ එකක් වත් නැති වෙන්න
    21_0435_01-medium.gif


    Source
     
    • Like
    Reactions: NRTG

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    පැය 22 මොකුත් නොකා ඉන්නව , කන පැය දෙකේ මොනාද බලන්නැතුව කනව.

    සීනි කියල වැඩිපුරම කැවෙන්නෙ අයිස්ක්‍රීම් / බිස්කට් / චොක්ලට් වගේ ඒව.

    සීනි දිය කරල මොකුත් කන්නෙ බොන්නෙ නෑ කොහොමත්.
    Yako. Wedanawakne
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    Sales drop එක පෙන්නුවෙ මම

    reseach වලින් කියන ඒව නිසානෙ ඔහොම ඩ්‍රොප් වෙන්නෙ.. නැතුව සිගරට් ඇඩික්ශන් නවත්‍තගන්න අමාරුයිනෙ නිකන්
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සරනම් ගොඩක් කැවෙනවා. දැන් නම ගොඩක් අඩුයි.එත් දැන් අවුරුදු ගණනක ඉඳන් හැමදාම බත් කනකොට කොකාකෝලා එකක් අනිවාරියෙන් බොන්න පුරුදු වෙලා තියෙන්නේ. එක නවත්ත ගන්න ඕන.
     
    • Sad
    Reactions: Ulti and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Sales drop එක පෙන්නුවෙ මම

    reseach වලින් කියන ඒව නිසානෙ ඔහොම ඩ්‍රොප් වෙන්නෙ.. නැතුව සිගරට් ඇඩික්ශන් නවත්‍තගන්න අමාරුයිනෙ නිකන්

    ඒක තමයි ඉතින් මමත් කිව්වෙ සිගරට් වලින් ශරීරයට වෙන හානි ඔක්කොම වගේ peer reviewed රිසර්ච් වලින් තහවුරු කරල පබ්ලිශ් කරල තියෙනව තාමත් පබ්ලිශ් කරනව. ඒව "neutral" කරන්න බැරි වුණානේ 2000 අවුරුද්දෙදි විතරක් ඇමරිකාවෙ විතරක් සිගරට් බිලියන 400 විකුණලත්.

    ඉතිං කෝක් සීරෝ ඒව "neutral" කරන නිසා එකක් වත් නෑ කියල හිතන්න අමාරුයි නෙ.

    Yako. Wedanawakne

    එහෙම නෑ බන් පොඩි කාලෙ ඉඳන් වේල් තුනක් කාල පුරුද්දට ගිහින් නිසා වේදනාවක් කියල හිතෙන්නේ
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    රතු බත් ම කන්න බලපන්!(බත් කනවා කියලා හරකා වගේ කන්න එපා, ගොරෝසු හාල් වර්ග කෑවම චුට්ටක් කෑවත් බඩගිනි එන්නෙ නෑ. එලවලු , පලතුරු එහෙමත් නෝමල් එකේ කාපන්. සීනි තියෙන කිරි පිටි වර්ගත් මුකුත් ගන්න එපා!
    සීනි , පාන් පිටි මුකුත්ම ගන්න එපා. තව බැදපු පිටි කෑමත් ගොඩක්ම අඩු කරන්න. මාත් සති දෙකයි පටන් අරන් ලොකු වෙනසක් දැනෙනවා!

    1.5 kg වගේ බැස්සා මේ සති දෙකට!
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අප්පිරියයි
    තවම වයස 19; ඒත් ආස නෑ සීනි කන්න
    තේකට දන්නෙත් තේ හැදි 1/4; sugar තියෙන බිස්කට් කන්නේ සතියකට 5-10ක් වගේ
    අයිසින් කේක් කන්නෙත් නෑ
    හැබැයි බත් බෙදාගන්නව එහා පැත්තෙ එකාව පේන්නෙ නැති වෙන්ඩ නේද :P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    උබල බය නැතුව සීනි කනවද
    සුගර් එහෙම එන්නේ නෑ ?
    සීනී කෑවට සුගර් එන් නෑ

    දෛනිකව උබේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි නම්

    නිසි වියායාම නැතිනම්

    අධිත තෙල් අහාර හෝ ක්ශනික අහාර ගන්නවනම්

    තමා සීනී එන්න හැකියාව වැඩි

    රතු බත් ම කන්න බලපන්!(බත් කනවා කියලා හරකා වගේ කන්න එපා, ගොරෝසු හාල් වර්ග කෑවම චුට්ටක් කෑවත් බඩගිනි එන්නෙ නෑ. එලවලු , පලතුරු එහෙමත් නෝමල් එකේ කාපන්. සීනි තියෙන කිරි පිටි වර්ගත් මුකුත් ගන්න එපා!
    සීනි , පාන් පිටි මුකුත්ම ගන්න එපා. තව බැදපු පිටි කෑමත් ගොඩක්ම අඩු කරන්න. මාත් සති දෙකයි පටන් අරන් ලොකු වෙනසක් දැනෙනවා!

    1.5 kg වගේ බැස්සා මේ සති දෙකට!
    නිව්ඩ්ඩ තියන අහාර වල තමා ආසනික් වැඩිම . රතු හාල් කෑව කියලා අමුතු වෙනසක් වෙන් නෑ එක පරණ පචයක්
    ------ Post added on Feb 29, 2024 at 9:46 AM
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    සීනී කෑවට සුගර් එන් නෑ

    දෛනිකව උබේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි නම්

    නිසි වියායාම නැතිනම්

    අධිත තෙල් අහාර හෝ ක්ශනික අහාර ගන්නවනම්

    තමා සීනී එන්න හැකියාව වැඩි


    නිව්ඩ්ඩ තියන අහාර වල තමා ආසනික් වැඩිම . රතු හාල් කෑව කියලා අමුතු වෙනසක් වෙන් නෑ එක පරණ පචයක්
    ------ Post added on Feb 29, 2024 at 9:46 AM
    උයද්දි වතුර පෙරනවා කියලා එකක් කරනවා අපේ අම්මලා එහෙම මචන්. ඒකෙන් ආසනික් අයින් කරගන්න පුලුවන් ගොඩක් දුරට.
    රතු හාල් කිව්වට එව්වම නෙවේ. ඔය කුරුලු තුඩ වගේ රතු දුබුරු හාල් වර්ග කෑවාම බඩගිනි එන්නෙ නෑ සෑහෙන වෙලාකට.

    සුදු බත කනවනම් බාස්මතී වගේ කන්න ඕනි ඒව සුපිරි. අනික්වනම් චා , පාන් පිටි කෑවා වගේ ගොඩක් සුදු වර්ග!

    මන් කුරුලු තුඩ ගන්නෙ ගොඩක් වෙලාට , ආනත සිහලුන්ට බාස්මතී ගන්ට සල්ලි නෑනෙ.
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    සිහලු සීනි + පැණි රස + පාන් පිටි වලින් ඇගට වෙන දේවල් ටික දන්නවා නම් මලාට ඔවා ගෙවල් පලාතටවත් ගේන්නෙ නෑ.
    මැදිවියෙන් පස්සෙ ලෙඩ වෙලා දුක් විදලා ගොඩක් උන් මැරිලා යන්නෙ ඔය වස විස ටික නිසා ගොඩක් වෙලාට.

    ඔය කෙල වීම අඩු කරගන්න පුලුවන් උබලා දවසම ෆුල් ඇක්ටිව් පිට මහන්සි වෙලා වැඩ කරන උන්නම්. නැත්නම් බැහැලා ජිම් යන උන්නම්.
    අනික් උන්ට බඩුම තමයි ඉතින්!