යකෝ මට පැමිණිල්ලකුත් දැම්මා මම නොකරපු දේකට මට බැනපු එකක් අහන්න නිකන් insta msg එකක් දාපු පලියට පොලිසියට ජරාව දීලා එකියෙක්ගෙ තාත්තා. කැරිම දුෂ්ඨයි ඕකුන්මේක නම් සහතික ඇත්ත මචං. @gnilukshi එක තැනක කියල තිබ්බා වගේ මේ කෙල්ලෝ කියන්නේ තනිකරම අම්මයි තාත්තගෙයි Products වගේ .
තමන්ට බැරි උන දේවල් ළමයින්ගෙන් කරගෙන , පම්පෝරි ගහන එක තමයි ආතල් එක




