උබල මිග්‍රේන් වලට මොකද කරන්නේ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Thawa poddak wisthara karapan please!
    :sorry: Didn't see your query till now...
    "It's a combination of acetylsalicylic acid (250 mg), acetaminophen (250 mg), and caffeine (65 mg)" -

    The above is available in several brandnames.
    The most popular is the Excedrin. There is an extra-strength version (gel) also available. The other one is Advil-Migraine, similar to Excedrin, but liquid capsule.

    Note : Do not take medications without advice. Depends on your situation and also possible interactions with your current medications.
     

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    :sorry: Didn't see your query till now...
    "It's a combination of acetylsalicylic acid (250 mg), acetaminophen (250 mg), and caffeine (65 mg)" -

    The above is available in several brandnames.
    The most popular is the Excedrin. There is an extra-strength version (gel) also available. The other one is Advil-Migraine, similar to Excedrin, but liquid capsule.

    Note : Do not take medications without advice. Depends on your situation and also possible interactions with your current medications.
    Thank you!
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    a mokakda ban,badu sure da
    මට තියෙන්නේ මිග්රෙන් ද සයිනයිටීස් ද කියලා මම දන්නේ නෑ , ඔලුව xray කරාම සෙම නෑ කිව්වා, ඒ උනාට සති දෙකකට පාරක් වගේ ඔලුවේ කැක්කුමක් එනවා දරාගන්න බැරී, එන්න කලින් තේරෙනවා බඩු හැදෙන්න යන්නේ කියලා. මුලින් බේත් බිව්වා, මොකද ඔය ඔලුවේ කැක්කුම හැදුනම පැනඩෝල් බිව්වටත් වැඩක් නෑ , ස්ටීම් එකට තමා ටිකක්හරි අඩු වෙන්නේ,

    පස්සේ මේ තෙල් එක සෙට් උනා, දැන් අවරුදු දෙකක් විතර, ඔලුවේ කැක්කුම හැදෙන්න එන්නේ කියලා දැනුනම මේක ගානවා, මමනම් ගාන්නේ රෑට, එතකොට උදේට ඔලුව මාර සැහැල්ලුයි, පුදුම සනීපෙට නින්දත් යනවා, උදේට නානවා, ඔලුවේ කැක්කුම එන්නේ නෑ, දැන් මට ඔලුවේ කැක්කුම එන්නෙම නැති තරම්
     
    • Love
    Reactions: vitz

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උබල මිග්‍රේන් වලට මොකද කරන්නේ, මන් topirol 25mg & valparine 200මmg ගන්නවා daily 2 years වගෙ එක දිගටම. දවසක් ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ. තාම එක, බෙහෙත් නැවත්තුවොත් ආයිත් එනවා, නැද්ද හොඳ විකල්පයක්,
    Vergin Olive oil oluwata danna
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    mata nan hariyenne serama ekama pattern ekata welwata karanna one kana bona eka nida ganna eka. eken pita pannoth case :( aaa anith eka awwe yanna ba.
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Mata awrudu ganak thibba. Proponolol gaththa ekaparak doc kenek kiyala. E para hoda una.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මේක හැදුනම මොකද වෙන්නේ ? තියෙන අය පොඩ්ඩක් රෝග ලක්ෂණ කියන්න බලන්න.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    දැනුත් බෙහෙත් ගන්න ඇවිල්ල ඉන්නේ.කරුම ලෙඩක්.මේ පාර ගත්ත බෙහෙත් නම් වැඩ කරා ටිකක්.මාසයක් බීල එන්න කියල දුන්නේ. වෙනදට සතියකට දෙපාරක් වත් හැදෙන එක මේ පාර හැදුනෙ මාසෙටම දෙපාරයි.ආයෙත් බෙහෙත් අරන් බලනවා.ගෙදර ගිහින් දීල තියෙන බෙහෙත් ටික දාන්නම්.
    P.S.මේ ෆොටෝ එකේ තියෙන්නෙ අද දුන්න බෙහෙත් වල නම්.View attachment 109323

    Mekata Adu unada machan
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,093
    9,819
    113
    එක තැනක නෑ
    Migrain QR beela balapan

    http://ayurveda.lk/medicine.php

    Mama choleterol walata aran mage thibba moderate migrain eka saneepa una .. anyway .. meka godak dewal walata hodai as per its ingrediants. oke thiyana ingrediants wenama gaththath aulak wen na ..api dosage eka dan na ne... oka 2400 k wage wenne ... call ekak deela balapan.
    Umba cholesterol walata monawada biwwe ban?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Mekata Adu unada machan
    ඕකෙ මචං diclofenac potassium කියල බෙහෙතක් තියෙනවා.ඒකට මට අඩු වෙනවා.දැන් ඕන වෙලාවක කාඩ් එකක් තියාගෙන ඉන්නේ.මගෙ ඇහැ පිටිපස්සෙන් තමයි වේදනාව එන්නේ.දැන් යන්තම් දැනෙනකොටම එකක් බොනවා.එතකොට එකක් බීවම හරියටම හරියනවා