උබල මේකේන් එක්සසයිස් කරලා තියනවද

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    උබල මේකේන් එක්සසයිස් කරලා තියනවද

    B8Rd7EGkKGrHqYOKpQEyjC0bYjBM2jTcIkw_12.jpg
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මට මේක කරන්න තේරෙන්නේ නැ මම කරද්දී මගේ කොන්ද නික්ම අප්සට් යන්නවා වගේ
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ කොඉ එක ගැනද අහන්නේ.....
    එහා පැත්තේ එක කලොත්නම් කොන්ද අප්සට් යන්න පුළුවන්......
    ;);)
     
    • Like
    Reactions: randitha chathumal
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rolleyes: ඔව් බං.. :no: මට නම් කිසිම අවුලක් නැත. :D උඹ උඩ කට්ට එකකට දාල 25ක් විතර කරපන් දවසට. :oo: දවස ගානෙ කලොත් කෙලින් හිටගන්නවත් බෑ බඩ රිදෙන්න වගේ ගනියි. :yes: අත් දෙකෙන් ඉස්සරහට තල්ලු කරල වගේ තමයි කරන්න ඕන, :nerd: උඹ කොන්දෙන් නැගිටින ගමන් අත් දෙක ඉස්සරහට තල්ලු කරනව ඇති. :rolleyes: එතකොට අනිවා කොන්දට තමයි කේස් වෙන්නෙ.
     
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :rolleyes: ඔව් බං.. :no: මට නම් කිසිම අවුලක් නැත. :D උඹ උඩ කට්ට එකකට දාල 25ක් විතර කරපන් දවසට. :oo: දවස ගානෙ කලොත් කෙලින් හිටගන්නවත් බෑ බඩ රිදෙන්න වගේ ගනියි. :yes: අත් දෙකෙන් ඉස්සරහට තල්ලු කරල වගේ තමයි කරන්න ඕන, :nerd: උඹ කොන්දෙන් නැගිටින ගමන් අත් දෙක ඉස්සරහට තල්ලු කරනව ඇති. :rolleyes: එතකොට අනිවා කොන්දට තමයි කේස් වෙන්නෙ.
    උබ ලගත් මේකක් තියන්න්වද
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    පඩි පෙළක උඩ පඩියෙ ඉඳගෙන, කකුල් දෙකෙන් වැට අල්ල ගනින්. ඊට පස්සෙ පහල පඩියෙ ඔලුව ගාවල ආයෙත් උඩට වරෙන්. එහෙම උදේට 15ක් කරපන්!:)
     
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පඩි පෙළක උඩ පඩියෙ ඉඳගෙන, කකුල් දෙකෙන් වැට අල්ල ගනින්. ඊට පස්සෙ පහල පඩියෙ ඔලුව ගාවල ආයෙත් උඩට වරෙන්. එහෙම උදේට 15ක් කරපන්!:)
    :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොන්ද relax කරලා අත් දෙකෙන් විතරක් අර බාර් එක තල්ලුකරපන්. මටත් මේවගෙ එකක් තියෙනවා. මං වැඩිය ඒක කරන්නෑ. මගෙ ලොකු බඩක් නැති හින්දා. :nerd:
     
    • Like
    Reactions: randitha chathumal

    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    ෆීල්ඩ් ඔෆිසර් ඉඳලා එක පාරටම මැනේජර් උනා. බඩත් ආවා බෝනස් එකක් විදිහට. ටෙලිසීන් එකේ ඇඩ් එක දැකලා එකක් ගත්තා හරි ගියෙ නැහැ බන්! ඊට පස්සෙ පඩි පෙළේ බඩ ගාලා යන්තම් හදා ගත්තා. කොහොම හරි ෆීල්ඩ් ඔෆිසර්ම ගත්තා ආයෙත්. එක තැන ඉන්න කොට බඩ එනවා බන්:)
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ෆීල්ඩ් ඔෆිසර් ඉඳලා එක පාරටම මැනේජර් උනා. බඩත් ආවා බෝනස් එකක් විදිහට. ටෙලිසීන් එකේ ඇඩ් එක දැකලා එකක් ගත්තා හරි ගියෙ නැහැ බන්! ඊට පස්සෙ පඩි පෙළේ බඩ ගාලා යන්තම් හදා ගත්තා. කොහොම හරි ෆීල්ඩ් ඔෆිසර්ම ගත්තා ආයෙත්. එක තැන ඉන්න කොට බඩ එනවා බන්:)
    :rolleyes::D
     
    • Like
    Reactions: sudeewa

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    පඩි පෙළක උඩ පඩියෙ ඉඳගෙන, කකුල් දෙකෙන් වැට අල්ල ගනින්. ඊට පස්සෙ පහල පඩියෙ ඔලුව ගාවල ආයෙත් උඩට වරෙන්. එහෙම උදේට 15ක් කරපන්!:)

    පැහැදිලි නෑ මචන්, තව පොඩ්ඩක් කියල දීපන්
     
    :rofl: එම..