

උඹ කොඉ එක ගැනද අහන්නේ.....
එහා පැත්තේ එක කලොත්නම් කොන්ද අප්සට් යන්න පුළුවන්......


ඔව් බං..
මට නම් කිසිම අවුලක් නැත.
උඹ උඩ කට්ට එකකට දාල 25ක් විතර කරපන් දවසට.
දවස ගානෙ කලොත් කෙලින් හිටගන්නවත් බෑ බඩ රිදෙන්න වගේ ගනියි.
අත් දෙකෙන් ඉස්සරහට තල්ලු කරල වගේ තමයි කරන්න ඕන,
උඹ කොන්දෙන් නැගිටින ගමන් අත් දෙක ඉස්සරහට තල්ලු කරනව ඇති.
එතකොට අනිවා කොන්දට තමයි කේස් වෙන්නෙ.උබ ලගත් මේකක් තියන්න්වදඔව් බං..
මට නම් කිසිම අවුලක් නැත.
උඹ උඩ කට්ට එකකට දාල 25ක් විතර කරපන් දවසට.
දවස ගානෙ කලොත් කෙලින් හිටගන්නවත් බෑ බඩ රිදෙන්න වගේ ගනියි.
අත් දෙකෙන් ඉස්සරහට තල්ලු කරල වගේ තමයි කරන්න ඕන,
උඹ කොන්දෙන් නැගිටින ගමන් අත් දෙක ඉස්සරහට තල්ලු කරනව ඇති.
එතකොට අනිවා කොන්දට තමයි කේස් වෙන්නෙ.

පඩි පෙළක උඩ පඩියෙ ඉඳගෙන, කකුල් දෙකෙන් වැට අල්ල ගනින්. ඊට පස්සෙ පහල පඩියෙ ඔලුව ගාවල ආයෙත් උඩට වරෙන්. එහෙම උදේට 15ක් කරපන්!![]()



ෆීල්ඩ් ඔෆිසර් ඉඳලා එක පාරටම මැනේජර් උනා. බඩත් ආවා බෝනස් එකක් විදිහට. ටෙලිසීන් එකේ ඇඩ් එක දැකලා එකක් ගත්තා හරි ගියෙ නැහැ බන්! ඊට පස්සෙ පඩි පෙළේ බඩ ගාලා යන්තම් හදා ගත්තා. කොහොම හරි ෆීල්ඩ් ඔෆිසර්ම ගත්තා ආයෙත්. එක තැන ඉන්න කොට බඩ එනවා බන්![]()


උබ ලගත් මේකක් තියන්න්වද
ඔව් මචන්, Ab king pro එක නෙ..
තියෙනව..පඩි පෙළක උඩ පඩියෙ ඉඳගෙන, කකුල් දෙකෙන් වැට අල්ල ගනින්. ඊට පස්සෙ පහල පඩියෙ ඔලුව ගාවල ආයෙත් උඩට වරෙන්. එහෙම උදේට 15ක් කරපන්!![]()
කොන්ද relax කරලා අත් දෙකෙන් විතරක් අර බාර් එක තල්ලුකරපන්. මටත් මේවගෙ එකක් තියෙනවා. මං වැඩිය ඒක කරන්නෑ. මගෙ ලොකු බඩක් නැති හින්දා.![]()
එම..