උබල මේකේන් එක්සසයිස් කරලා තියනවද

microwork3r

Member
Sep 17, 2011
127
5
0
පැහැදිලි නෑ මචන්, තව පොඩ්ඩක් කියල දීපන්
පඩි පෙලේ බිම ඉඳන් පඩි 4ක් නැගලා පස්වෙනි පඩියෙ වාඩිවෙයන්. කකුල් දෙකෙන් අත් වැට අල්ල ගෙන, කොන්දෙන් නවලා ඔලුව බිම ඉඳන් තියෙන පළවෙනි පඩියෙ ගාවපන්. ආයෙත් උඩට ඇවිත් පුළුවන් තරම් නැවියන්! එහෙම හැමදාම උදේට 15ක් කරල බඩ බේර ගන්න්න පුළුවන්.;)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
කොහොමද ප්‍රතිපල

:nerd: ඕක ගෙනාවෙ දැන් අවුරුදු 5, 6කටත් කලින්ද මංදා.. :cool: මම ගෙනාව කාලෙම දවසක් ඔට්ටු තියල වැඩිපුරම මේකෙන් කවුද කරන්නෙ කියල බලන්න කලා. මල්ලිල හිටිය, උන් එක්ක. :baffled: මම 160+ කලා එක දිගටම, ගණන් කර කර.. :sorry: පහුවදා නැගිටගන්න බැරි තරම් යකෝ. :shocked: බඩක් නෙවෙයි "ඉඟ සුඟ ගත හැක මිටින" වෙනව ආයෙ එහෙම දිගටම කලොත් නම්. :lol:

:dull: දැන් නම් මාසෙකට 2කට වගේ එක පාරක් විතර කම්මැලිකමට ඕකෙ කරනව. :cool: කට්ට 3කට බඩ තියෙනව. :D මදෑ..
 
MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    පඩි පෙලේ බිම ඉඳන් පඩි 4ක් නැගලා පස්වෙනි පඩියෙ වාඩිවෙයන්. කකුල් දෙකෙන් අත් වැට අල්ල ගෙන, කොන්දෙන් නවලා ඔලුව බිම ඉඳන් තියෙන පළවෙනි පඩියෙ ගාවපන්. ආයෙත් උඩට ඇවිත් පුළුවන් තරම් නැවියන්! එහෙම හැමදාම උදේට 15ක් කරල බඩ බේර ගන්න්න පුළුවන්.;)

    මචන් අත්වැල තියන්නෙ කකුල් පැත්තෙ නෙවෙයිනෙ
    …
    …පඩි පෙලේ නැගල වාඩි උනාම අත්වැල තියන්නෙ ඇග දෙපැත්තෙනෙ

    උඹ කියන්නෙ පඩි පෙල හැරෙන Landing එක ලගදිද
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    මචන් අත්වැල තියන්නෙ කකුල් පැත්තෙ නෙවෙයිනෙ

    …පඩි පෙලේ නැගල වාඩි උනාම අත්වැල තියන්නෙ ඇග දෙපැත්තෙනෙ

    උඹ කියන්නෙ පඩි පෙල හැරෙන Landing එක ලගදිද
    දනහිසෙන් නවලා අස්සට දා ගත්තම හරි. බය වෙන්න එපා වැටුනත් පඩි 5නෙ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක පාවිච්චි කරලා නැහැ...........
    ඇබ්ශේපර් එකයි ඕබි ට්‍රැක් එකයිනං කරලා තියෙනවා...............
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :nerd: ඕක ගෙනාවෙ දැන් අවුරුදු 5, 6කටත් කලින්ද මංදා.. :cool: මම ගෙනාව කාලෙම දවසක් ඔට්ටු තියල වැඩිපුරම මේකෙන් කවුද කරන්නෙ කියල බලන්න කලා. මල්ලිල හිටිය, උන් එක්ක. :baffled: මම 160+ කලා එක දිගටම, ගණන් කර කර.. :sorry: පහුවදා නැගිටගන්න බැරි තරම් යකෝ. :shocked: බඩක් නෙවෙයි "ඉඟ සුඟ ගත හැක මිටින" වෙනව ආයෙ එහෙම දිගටම කලොත් නම්. :lol:

    :dull: දැන් නම් මාසෙකට 2කට වගේ එක පාරක් විතර කම්මැලිකමට ඕකෙ කරනව. :cool: කට්ට 3කට බඩ තියෙනව. :D මදෑ..
    :rolleyes::D
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    oya redda hodai yakada walata wikunanna
    :rofl:
    use karala ne,bumpooo

    :D