Questions උබල මේක කනවද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උබල මේක කනවද ?
    කඩේ පාරේ තියෙන එව්වා කේස් ද ?


    maxresdefault.jpg
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    තොට මාර ප්‍රශ්න නේද තියෙන්නෙ. කන්නත් ඕන ඒත් බයයි බයයි වගේ. අනේ මන්දා තොපි. 🥴
     
    • Haha
    Reactions: mr.Z and NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    උබ ඕවා ගෙදර හදලා බලපන්කො
    crispy ගතිය කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද කියලා
    සුවර් එකටම් උන් මොනවා හරි දානවා දවස් ගණන් තියාගන්න
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අවුලක් නැහැ උණු කරපු ප්ලාස්ටික් වතුර බෝතලයක් ෆ්‍රී. ඔය ගානට පාඩු නැහැ ඉතින් 😁😁
     
    • Wow
    Reactions: dilan_randika