උබල මේක කනවද ? කඩේ පාරේ තියෙන එව්වා කේස් ද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Mar 5, 2024 #1 උබල මේක කනවද ? කඩේ පාරේ තියෙන එව්වා කේස් ද ? Reactions: NRTG
dilann Well-known member Jul 6, 2018 67,197 166,350 113 එකමත් එක රටක Mar 5, 2024 #2 කඩෙන් ගෙනල්ලා පිගානට දැම්ම නේද? Reactions: NRTG
Emios Well-known member Dec 10, 2009 75,073 67,390 113 Mar 5, 2024 #3 Case case plastic dala tiyenne hay wenna Reactions: NRTG, gamerlk and Chimpanzee Putha
Heshan Daminda Well-known member Mar 13, 2009 46,144 1 100,898 113 34 Kalutara Mar 5, 2024 #4 තොට මාර ප්රශ්න නේද තියෙන්නෙ. කන්නත් ඕන ඒත් බයයි බයයි වගේ. අනේ මන්දා තොපි. Reactions: mr.Z and NRTG
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Mar 5, 2024 #5 Heshan Daminda said: තොට මාර ප්රශ්න නේද තියෙන්නෙ. කන්නත් ඕන ඒත් බයයි බයයි වගේ. අනේ මන්දා තොපි. Click to expand... Questions kiyana category eke nam dilan_randika kiyala wenas karanna one. Reactions: Heshan Daminda and NRTG
Heshan Daminda said: තොට මාර ප්රශ්න නේද තියෙන්නෙ. කන්නත් ඕන ඒත් බයයි බයයි වගේ. අනේ මන්දා තොපි. Click to expand... Questions kiyana category eke nam dilan_randika kiyala wenas karanna one.
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,183 113 Kaer Morhen thewitcher.com Mar 5, 2024 #6 ඕක කාල ඉගුරු දාලා plain tea ඒකක් බොනවා මම නං හැමදාම Reactions: dilan_randika, NRTG, krisco and 1 other person
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,883 113 වොන්ඩර් ලැන්ඩ් Mar 5, 2024 #7 plastic bothal dala fry karanne owa chrispy gathiya yanne na aurudu 10 thibbath Reactions: NRTG
krisco Well-known member May 28, 2022 675 746 93 Mar 5, 2024 #8 Gwynbleidd said: ඕක කාල ඉගුරු දාලා plain tea ඒකක් බොනවා මම නං හැමදාම Click to expand... Reactions: NRTG and Gwynbleidd
R O B U S T A Well-known member Dec 13, 2020 2,394 6,275 113 Mar 5, 2024 #9 උබ ඕවා ගෙදර හදලා බලපන්කො crispy ගතිය කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද කියලා සුවර් එකටම් උන් මොනවා හරි දානවා දවස් ගණන් තියාගන්න Reactions: dilan_randika and NRTG
උබ ඕවා ගෙදර හදලා බලපන්කො crispy ගතිය කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද කියලා සුවර් එකටම් උන් මොනවා හරි දානවා දවස් ගණන් තියාගන්න
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Mar 5, 2024 #10 අවුලක් නැහැ උණු කරපු ප්ලාස්ටික් වතුර බෝතලයක් ෆ්රී. ඔය ගානට පාඩු නැහැ ඉතින් Reactions: dilan_randika