උබල මේක දැක්කද?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,155
    2,699
    113
    උඹ හිතනවද ඕවට විසඳුම වෙන්නෙ පොලිස් බලතල ආමි එකට දීම කියල. හොයලා බලපන් 88/89 කතන්දර. හැමෝම කියන්නේ ජෙප්පෝ මිනී මරපු හැටි විතරයි. ඒ වුනාට ජෙප්පො පිටින් දාල ආමි පකයි ගෙවල් කඩපුවා, වාහන බලෙන් පැහැර ගත්තුවා, මිනී මරපුවා ඊට හපන්. (පැහැදිලිවම කියන්න ඕනෙ මම ජෙප්පෙක් එහෙම නෙවෙයි යූ. එන්.පී කාරයෙක් බව. ඒ කාලේ තිබ්බෙත් යූ එන් පී ආණ්ඩුවක් තමයි. ඒත් ඇත්ත වෙනස් කරන්න බෑ.) සැරයක් හොඳ සල්ලිකාර මහත්තයෙක් දවසක් මා එක්කම කිව්වා පුතා එක පැත්තකින් ජේ වී පී කාරයෝ ගෙවල් සුද්ද කරගෙන යනවා, අනිත් පැත්තෙන් ආමි කාරයෝ සුද්ද කරගෙන එනවා කියලා.
    මම කියන්නෙ නෑ අද කාලේ එහෙම වෙයි කියලා. ඒත් පොලිස් බලතල දෙන්න හොඳම නැති කොට්ඨාසයක් තමයි ආමි කාරයෝ කියන්නෙ. රජයට හොඳයි මිනිස්සුන්ව හොඳින් හරි නරකින් හරි පාලනය කරන්න.
    මගේ රිප්ලයි කමෙන්ට් එක අපහු බලන්න. මම මාව දැම්මෙත් අකමැති ගොඩට
     
    • Like
    Reactions: Udee KJ

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,123
    23,919
    113
    ehema denne kohomada yako... army ekata civil ewata atha danna denna ba... sampurnayen wiruddai...

    mekata love dana ewun police karayo allanawai arakai mekai kiyana ewunta therei issarahata... adanna hadanna epa
    ඔව් හමුදාවට සිවිල් බලතල දෙන එකට විරුද්ධ වෙන්න ඕනෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,537
    35,399
    113
    ජනහිතකාමී මාලිමා ආණ්ඩුවට විරුද්ධවන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,878
    11,716
    113
    හඳට කිට්ටුව
    ඒක තමයි ප.කෝ. කිව්වේ
    ඒවා මැඩපවත්තන්න ගහන ගේමක මුල් පිටපත වෙන්න පුළුවන් කියලා

    nedakin moda pakaya..

    mama mean kare aye aragalayak enne na kiyala..

    thawa tika dawask giyaama aragala karanna parata bahinne haamu mahaththuru kaala iwara wela wisik karapu katu sooppu karanna nathuwa haamathe inna keepa denek witharai..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,702
    113
    Piliyandala
    උඩහා ඉන්න හමුදාව අයින් කරා නේ, සිවිල් ඉන්නව ඇති අනිවා..

    හමුදාවට බලය දෙන්නේ පොලිසියේන් පාලනය කරගන්න බැරි අවස්තා ද අර බන්ධනාගාර වල වගේ... කොහොමද interpret කරලා තියෙන්නේ ?
     

    dillido

    Active member
  • Sep 17, 2025
    182
    230
    43
    රටේ පට්ටම අවුල් වෙන වෙලාවක විතරනේ බලතල හමුදාවට දෙන්නේ.. මේ වගේ නීති සම්මත කළොත් සිවිල් සමාජයට අවුලක් එන්නේ.. රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ලොකු බලපෑමක් වෙයි ඉස්සරහට..