වොච් එකක් කියන්නෙ ඉතින් මනුස්සයෙක්ට මේ ලෝකෙ පාවිච්චි කරන්න පුලුව්න් ගනන් වැඩිම භාණ්ඩයක්නෙ . හරියට ප්‍රයිවට් ජෙට් එකක් ගන්නව වගේ තමා . කහන්න සල්ලි තියන උන් වොච් එහකෙන් තමා තමන්ගෙ ෆයිනැන්ශල් සක්සස් එක පෙන්නන්නෙ . උබල අරන් තියන වොච් මොනවද . කොටුවෙන් 250ට ගන්නත් පුලුවන් . ඒව නෙමෙයි මේ අහන්නෙ