උබල මේ වෙනකන් අරන් තියන ගනන් වැඩිම වොච් එක මොකක්ද . ගාන කීයද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වොච් එකක් කියන්නෙ ඉතින් මනුස්සයෙක්ට මේ ලෝකෙ පාවිච්චි කරන්න පුලුව්න් ගනන් වැඩිම භාණ්ඩයක්නෙ . හරියට ප්‍රයිවට් ජෙට් එකක් ගන්නව වගේ තමා . කහන්න සල්ලි තියන උන් වොච් එහකෙන් තමා තමන්ගෙ ෆයිනැන්ශල් සක්සස් එක පෙන්නන්නෙ . උබල අරන් තියන වොච් මොනවද . කොටුවෙන් 250ට ගන්නත් පුලුවන් . ඒව නෙමෙයි මේ අහන්නෙ
     
    • Like
    Reactions: Mr.Wijay and Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,056
    2
    15,790
    113
    වොච් එකක් කියන්නෙ ඉතින් මනුස්සයෙක්ට මේ ලෝකෙ පාවිච්චි කරන්න පුලුව්න් ගනන් වැඩිම භාණ්ඩයක්නෙ . හරියට ප්‍රයිවට් ජෙට් එකක් ගන්නව වගේ තමා . කහන්න සල්ලි තියන උන් වොච් එහකෙන් තමා තමන්ගෙ ෆයිනැන්ශල් සක්සස් එක පෙන්නන්නෙ . උබල අරන් තියන වොච් මොනවද . කොටුවෙන් 250ට ගන්නත් පුලුවන් . ඒව නෙමෙයි මේ අහන්නෙ

    2500 යි.
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    1746435182875.jpeg

    ගණන් වැඩි නෙමෙයි වටිනාම එක කියලා කිව්වැකි
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Swiss watch එකක් අරන් හිටියා එකයි විස්සක් විතර උනා, මම දුපතෙන් පිට ඉද්දී accident උනා ඒ වෙලාවේ watch එක wallet එක ඇතුළු බඩු ටික missing උනා

    දූපතට එද්දී office එකේ උන seiko එකක් තෑගි දුන්නා එක අපේ පියාට දීලා තියෙන්නේ, හෙට දිහාට පින්තූර කෑල්ලක් දාන්නම්, එක 70දාහක් වගේ වෙනවලු පියාට කවුද කියලා තිබ්බා

    දැනට පාවිච්චි කරන්න gramin watch එකක් සහ redmi watch එකක් තියෙනවා ඒ දෙකම එකතුව රුපියල් 21,000ක් වගේ වෙයි, තව අඩුකුලේ පොඩි පොඩි watch කෑලි තියනවා ඒවා ඔක්කොම ටික රුපියල් 3,500ක් වගේ වෙයි