උබල මේ සින්නහලයා ගෙන දන්නවද?

Jan 21, 2010
721
278
0
Italy
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම වේදමහත්ත්යගේ... කට්ටිය එච්චර බැලුවේ නැහැ යාලු... අපේ ගොඩ දෙනෙක් ඉන්නේ මාරා වේශයෙන්..... අපේ වේද මහත්තයා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම සුපිරි පොරක්.... හමුවන්න කැමති අය මට මැසේජ් එකක් දාන්න... මම ඒ හමු වීම පිළියෙළ කරලා දෙන්නම්...
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම වේදමහත්ත්යගේ... කට්ටිය එච්චර බැලුවේ නැහැ යාලු... අපේ ගොඩ දෙනෙක් ඉන්නේ මාරා වේශයෙන්..... අපේ වේද මහත්තයා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම සුපිරි පොරක්.... හමුවන්න කැමති අය මට මැසේජ් එකක් දාන්න... මම ඒ හමු වීම පිළියෙළ කරලා දෙන්නම්...

ඔව් මචන් ‍ගොඩ දෙනෙක් දන්නෑ සමහර අය පිලිගන්නත් නෑ‍ෙන