ලොකේ කාර්මික විප්ලවය එක්ක රටවල් දියුනු වේගෙන එනකොට 80-89 ජවිපේ කෝලාහල හින්දා තමා ලංකාවට අනික් රටවල් වලට සාපෙක්ශව දියුනු වෙන්න බැරි උනේ. ජවිපේ කෝලාහල හින්දා දෙමල මිනිස්සුගේ ව්‍යාපාර ගොඩක් විනාශ කරා රාජ්‍ය පෞද්ගලික දේපල කොල්ලාකාල විනාශ කරා. අද ඒ කොල්ල කල්ලිය හොරකම් ගැන කතා කරන එකම විහිලුවක්