උබල මොකද හිතන්නේ මේ ජනාධිපතිවරු දෙන්න ගැන

මේ ජනාධිපතිවරු දෙන්නගෙන් පළවෙනි මාස තුනේ තමන්ට ආපු අභියෝග වලට සාර්ථකවම මූන දුන්නේ කවුද ?

  • රනිල් වික්‍රමසිංහ

    Votes: 84 65.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 45 34.9%

  • Total voters
    129

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලොකේ කාර්මික විප්ලවය එක්ක රටවල් දියුනු වේගෙන එනකොට 80-89 ජවිපේ කෝලාහල හින්දා තමා ලංකාවට අනික් රටවල් වලට සාපෙක්ශව දියුනු වෙන්න බැරි උනේ. ජවිපේ කෝලාහල හින්දා දෙමල මිනිස්සුගේ ව්‍යාපාර ගොඩක් විනාශ කරා රාජ්‍ය පෞද්ගලික දේපල කොල්ලාකාල විනාශ කරා. අද ඒ කොල්ල කල්ලිය හොරකම් ගැන කතා කරන එකම විහිලුවක්
     
    • Like
    Reactions: Troop and Mr Bones