ෆෑන් කෙනෙක්ටත් වඩා ඒ කාලෙ ස්මාර්ට්ෆෝන් නම් නොකියා කියන මට්ටමට තමා තිබ්බෙ. මාකට් එකේ ලොකු බ්‍රෑන්ඩ් සිලෙක්ශන එකක් තිබ්බෙ නැහැ.එළ මචං දාපන්. මටනම් s21 ultra එකට වඩා ඕක පට්ට.
තද නොකිය ෆෑන් කෙනෙක් වගේ. මට නම් උන්ගෙ smartphones සෙට් වෙන්නෙම නෑ.
------ Post added on Sep 22, 2021 at 4:02 PM
එහෙමයි කියලා එකම ජාතියෙ ඩිවයිසස් තිබ්බෙ නැහැ. නොකියා උනත් විවිද ෆෝම් ෆැක්ටර් තිබ්බා. කලර්ස් උනත් මාරම වෙනස්. මට මතකයි එකක් මම පාවිච්චි කලා ෆෝන් එකේ යට කෑල්ල කරකවන්න පුළුවන් එකක්. ගඩොලකින් බාගයක් විතර වෙනවා ෆෝන් එක. යට කෑල්ලෙ කැමරාව තියන කොටස් කරකවලා සෙල්ෆි ගහන්න උනත් පුලුවන් ඒකෙ. මොඩ්ල් නම්බර් එක මතක නැහැ. තව ටියර් ඩ්‍රොප් ඩිසයින් එකක් තිබ්බ එකකුත් ටික කාලයක් පාවිච්චි කලා. ඊට අමතරව ස්ලයිඩර් ෆෝන් කිහිපයකුත් පාවිච්චි කලා.
ලියද්දි තමා මතකයට එන්නෙ ඒවා. ඒත් හරියටම මොඩල් නම්බර් මතක් වෙන්නෑ.
ලුමියා ගන්න කාලෙ වෙනකොට ස්මාර්ට්ෆෝන් මේනියාව හොඳ වෙලා තිබ්බෙ. ඉතින් උවමනාවට ගැලපෙන,දන්න සේෆ් චොයිසස් වලට තමා ගියෙ.


